ජන්ම පත්‍ර ගැන දන්නා බොහෝ දෙනෙකු කාල සර්ප යෝගය හඳුනති. එසේම එහි අසුබ පැතිකඩද දනිති. රාහු – කේතු අතර ග්‍රහයන් නොමැතිව ජන්ම පත්‍රයේ අර්ධයක් හිස්ව පැවතීම ලෙස මෙය දෘෂ්යගත වෙයි. …
mahesh
-
-
කාර්මික ක්ෂේත්රයේ සෑම දෙනාගේම විශිෂ්ටම දවස ලෙස විශ්වකර්ම ජයන්ති දිනය හඳුන්වන්නට පුළුවනි. සියලු ඉදිකිරීම්, නිර්මාණ, කාර්මික, යාන්ත්‍රික කටයුතුවලට බල පැවැත්වෙන දේවතාවා ලෙස විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා හැඳින්විය හැකිය. වර්තමානයේ ද ඕනෑම …
-
– ඇය මගේ රසිකාවියක් නෙමෙයි නමුත් මම ගායකයෙක් වුණේ කොහොමද කියලා දන්නවා – කවදාවත් මම එයාගේ ෆෝන් එකවත් එයා මගේ ෆෝන් එකවත් බල බලා රහස් හොයලා නැහැ – දෙන්නම දුවලා …
-
-
මෙහිදී හෘද අංක 5 හිමියන්ගේ පලාපල සඳහන් කිරීමට පෙර මුලින්ම හෘද අංකය සොයා ගන්නේ කෙසේද යන්න සැකෙවින් මෙලෙස සඳහන් කරමි. මේ සඳහා ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු සහ ඒවාට අංක විද්‍යාත්මකව …
-
තමන් නින්දේදී දකින සිහින පිළිබඳව ඇතැම්හු බොහෝ උනන්දු වෙති. ඒ පිළිබඳව නොයෙක් දේ සිතමින් ළතැවේ. දුටු සිහිනයෙන් ජීවිතයට හොඳක් වේද? නැතිනම් අවැඩක් වේද යන්න කුකුසකින් පසු වේ. ඔබ අප දකින …
-
ජන්ම පත්‍ර පරීක්ෂාවේදී වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා එහි නිරවද්‍යතාව වැදගත් වෙයි. ඒ නිසා ජන්ම පත්‍රයක් ලැබුණ වේලාවේ පාලක ග්‍රහයන් කවුරුන්දැයි බලන්න. එම පාලක ග්‍රහයන් ජන්ම පත්‍රයේ ලග්න භාව …
-
සැප්තැම්බර් 17 ඉරිදා සැප්තැම්බර් 17 ඉරිදා 10.01 තෙක් හත නැකතයි. සුදුසු අකුර පු සැප්තැම්බර් 18 සඳුදා සැප්තැම්බර් 17 ඉරිදා 10.01 සිට සැප්තැම්බර් 18 සඳුදා 12.07 තෙක් සිත නැකතයි. සුදුසු …
-
මෙලොව උපදින සෑම අයෙකුටම තම උපන් ජන්ම කේන්ද්‍රයට අනුව නැකතක් හිමිවනු ඇත. ජ්‍යෝතිෂ්‍යයේ නැකත් 27කි. ඉන් එක් නැකතක් ඔබේ කේන්ද්‍රයේ සටහන් වී ඇති අයුුරු බලන්න. එය ඔබ උපන් නැකතයි. මෙම …
-
වැහි පොද තවමත් වරින්වර ඇද හැලේ. ශරීරය සහ මනසද ඉතා සන්සුන්ය. උණුසුම් කහට කෝප්පයක් සකස් කරගත් මම බිත්ති කණ්ඩිය උඩ වාඩි ගතිමි. මාටින් ගුරුන්නාන්සේ අතට කහ කැබැල්ලක්ද වතුර වීදුරුවද ගෙනවිත් …