පසුගිය දින කීපයේදී පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොග පිටින් අත්අඩංගුවට ගනිමින් මහා පරිමාණ මත්කුඩු වැටලීම් කීපයක්ම සිදු කළේය. එලෙස සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් අත්අඩංගුවට ගැනුණු …
sachintha
-
-
-
ඇතැම් ආරක්ෂක අංශවල සේවයේ නිරතව සිටින හෝ සේවයෙන් ඉවත්වූ සේම සේවය අත්හැර පලා ගිය පුද්ගලයන් අපරාධ කල්ලි කණ්ඩායම්වලට එකතු වී ඔවුන් සමඟ සම්බන්ධව මත්ද්‍රය ජාවාරම්, කුලී ඝාතන සිදුකරන බව රහසක් …
-
නිවෙස්වල හා මහමඟ නවතා තිබෙන යතුරු පැදි සොරගන්නා කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු සමඟ ඔවුන් විසින් සොරාගත් රුපියල් ලක්ෂ දහයකට වැඩි වටිනාකම ඇති යතුරු පැදි හතරක් සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ …
-
සුවිශේෂි හැකියාවන් සහිත බොහෝ දෙනෙක් මේ ජන සමාජයේ සිටින බව රහසක් නොවේ. එවැනි අයට සමාජයෙන් වැඩි වටිනාකමක් ද ලැබී ඇත්තේ එම හැකියාවන්වල ප්‍රබලත්වය නිසාමය. එහෙත් එවැනි ‘වටිනා මිනිසුන්’ ද මත්ද්‍රව්‍ය …
-
ඉකුත් අට වැනි දින උදෑසන 9.00ට පමණ දංකොටුව පොලිස් ස්ථානයට ලැබුණු දුරකතන පණිවිඩයක සඳහන් වූයේ දංකොටුව නගරයේ වෙළෙඳසලකින් කිසියම් පිරිසක් විසින් භාණ්ඩ සොරකම් කර ඇති බවය. දංකොටුව වෙළෙඳ සංගමයේ සභාපතිවරයාගෙන් …
-
මම රංජනී. මට තිබුණා හරි ලස්සන පවුල් ජීවිතයක්. මම එහෙම කියන්නේ අපේ පවුල ඇත්තටම ලස්සන නිසා. අපි හිටියේ අප්පච්චිගෙ මහගෙදර. විශාල වත්තක් මැද්දේ තමයි අප්පච්චිගෙ මහ ගේ පිහිටලා තිබුණේ. මගෙ …
-
බාල වයස්කාර දරු පිරිස ජංගම දුරකතනය මඟින් නවීන තාක්ෂණයෙන් විවිධ දේවලට ඇබ්බැහි වීමෙන් අවාසනාවත්ත ලෙස වටිනා ජීවිත කාමතුරයන්ගේ ගොදුරු බවට පත්ව විනාශ වන අයුරු වත්මන් සමාජයේ දක්නට ලැබෙන තවත් දුක්බර …
-
කුවේට් රාජ්‍යය යනු මැදපෙරදිග පිහිටි පොහොසත්ම රටවලින් එකකි. එම රටවල ප්‍රධාන ආදායම් මාර්ගය තෙල් සම්පත වේ. ඔවුන් එමඟින් වසරකට කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් උපයා ගනිද්දී එම රාජ්‍යය මිහිපිට සුර ලොවක් …
-
ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සොරකම් මේ වන විට බහුල වී ඇත්තේ ඒවා සොරකම් කරන සංවිධානාත්මක පුද්ගලයන්ගේ අතමිට එම ජාවාරම්වලින් ද සරු කරන නිසාය. මේ වාහන දෙක සොරකම් කිරීම බහුලව …