දරුවන් අතරේ ඔහු ශ්‍රී මාමාය. ශ්‍රී මාමාට දැන් වසර 25කි. ළමුන් සියයකගේ එකතුවෙන් ගීත සියයක් නිර්මාණය කරමින් 2000 වසරේදී ඔහු හොඳම දේ දරුවන්ට දෙන්නට මූලික පියවර තැබීය. ශ්‍රී මාමාට වසර …
thanushika
-
-
ඉතින් අවසර දෙන්න නෙළන්නට සිනා මල ප්‍රේමයේ අස්වැන්න නුඹ තමයි මට උරුම… සුනිල දිය දහරක්ය පිපාසිත ඉඩෝරෙට නැවුම් සිතුවිලි පිපෙන කවියක්ය නුඹ සිතට අඳුරු අහසේ ඇෙඳන සරා සඳ ඔබම විය …
-
දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දොතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ ” ප්‍රියානන්ද විජේසුන්දර ලියූ මේ ගීපද සංගීත විශාරද සනත් නන්දසිරිගේ සංගීතයට ගයමින් ගුණදාස කපුගේ ගී ලොවට පිවිසියේය. ඒ …
-
එදා සිනමාවෙන් පුංචි තිරයෙන් දුටු සුන්දර රුවක් හිමි ඇය අදටත් එලෙසින්ම සුන්දරව ජිවිතේ සැඳෑ කාලය ගත කරනවා. ඇය නමින් නිලන්ති විජේසිංහ. මේ දිනවල ඇයගේ ජිවිතේ ගැන රසදුන සමඟ කළ කෙටි …
-
ආසියානු ගැහැනිය මානවීය හා සමාජමය වශයෙන් මුහුණ දෙන ඛේදවාචකය විවරණය කරන්නා වූ ප්රශස්ත මලයාලම් සිනමා පටයක් 2020 වසරේ “බිරියානි” නමින් තිරගත විය. බිරියානි සිනමා පටයේ අති උද්වේගකර හා සානුකම්පික රංගනයක් …
-
අපේ තාලය, අපේ බෙර හඬ ඇසෙන මානෙක සිටින කෙනකුට දැනෙන රිද්මය, දෙපා නළියවන ඒ හැඟීමක අපූර්වත්වය පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රකට වූයේ වයස ඉක්මවූ ඒ පාරම්පරික නර්තන භේරි …
-
වසන්තා සන්දනායක මියුසික් ඇකඩමිය විසින් සංවිධානය කරනු ලබන නවපරපුරේ ගායන ශිල්පී විමුක්ති කුලාංගගේ ‘අමබිදු’ ගීත ප්‍රසංගය අප්‍රේල් මස 05දා පානදුර නගර ශාලාවේදී සවස 5.00ට පැවැත්වේ. එදින විමුක්ති විසින් ගයන ගී …
-
“පරසිදු කරලියද්ද දුව කිරුළිය පැලැන්ද කුසුමාසන දේවිය දෝන කතිරිනා දිග නම් ගම් මොකටද සිංහාසන කුමටද සෙන්කඩගල ඇගෙ රජ මැදුර සමානා……“ මනරම් රංගනයක් සමඟින් වේදිකාව මත ගැයෙන ඇගේ හඬ දශක කිහිපයක් …
-
සිලනි තුමාරා පීරිස්ය. වැඩිපුර අසා නැති නම නුපුරුදුය. නම මෙන්ම ඇය කරන වැඩ ද නුපුරුදුය. මෙවර ඇය සංවිධානය කර ඇති ප්‍රසංගය ද අපට නුපුරුදුය. ළමා වියේ සිටම සංගීත වටපිටාවක හැදුණු …
-
මෙවර පැවැති SLIM PEOPLE’S AWARDS – 2025 හි Teledrama actress of the year සහ Youth choice actress of the year සම්මාන ද්විත්වයම හිමිකර ගත්තේ ඇයයි. පාරාදීසේ ටෙලි නිර්මාණයේ ඔබේ ආදරය …