චතුර ලක්ෂිත දිසානායක සුන්දර සබරගමු පුරවරයෙන් බිහි වූ දක්ෂ ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු ද වේ. අනාගත දරු පරපුරට සංගීතය විෂයය උගන්වන ගුරුවරයෙකි. චතුර මේ දවස්වල කාර්යබහුල වෙලා වගේ ? …
thanushika
-
-
-
හරිඳු රංගජිත් අබේසූරිය යනු ශ්‍රී ලාංකික කලා පවුලක තවත් එක් පුරුකක්. ප්‍රවීණ රංගන ශිල්පී සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන ප්‍රසන්නජිත් අබේසූරියගේ සහ නයනා හෙට්ටිආරච්චිගේ දෙවැනි පුතු වන හරිඳු රංගජිත් අබේසූරියත් සිය …
-
නිරූපිකාවක් වෙළඳ දැන්වීම් ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙසින් කලාවේ නිරත වෙන යශෝධරා මානගේ මේ දිනවල පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ ‘සිකුරු ඇවිත්’ ටෙලි නාට්‍යයේ නෙහාරා ලෙසින්. මේ දවස්වල මොකද වෙන්නේ? මේ …
-
දරුවන් අතරේ ඔහු ශ්‍රී මාමාය. ශ්‍රී මාමාට දැන් වසර 25කි. ළමුන් සියයකගේ එකතුවෙන් ගීත සියයක් නිර්මාණය කරමින් 2000 වසරේදී ඔහු හොඳම දේ දරුවන්ට දෙන්නට මූලික පියවර තැබීය. ශ්‍රී මාමාට වසර …
-
ඉතින් අවසර දෙන්න නෙළන්නට සිනා මල ප්‍රේමයේ අස්වැන්න නුඹ තමයි මට උරුම… සුනිල දිය දහරක්ය පිපාසිත ඉඩෝරෙට නැවුම් සිතුවිලි පිපෙන කවියක්ය නුඹ සිතට අඳුරු අහසේ ඇෙඳන සරා සඳ ඔබම විය …
-
දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දොතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ ” ප්‍රියානන්ද විජේසුන්දර ලියූ මේ ගීපද සංගීත විශාරද සනත් නන්දසිරිගේ සංගීතයට ගයමින් ගුණදාස කපුගේ ගී ලොවට පිවිසියේය. ඒ …
-
එදා සිනමාවෙන් පුංචි තිරයෙන් දුටු සුන්දර රුවක් හිමි ඇය අදටත් එලෙසින්ම සුන්දරව ජිවිතේ සැඳෑ කාලය ගත කරනවා. ඇය නමින් නිලන්ති විජේසිංහ. මේ දිනවල ඇයගේ ජිවිතේ ගැන රසදුන සමඟ කළ කෙටි …
-
ආසියානු ගැහැනිය මානවීය හා සමාජමය වශයෙන් මුහුණ දෙන ඛේදවාචකය විවරණය කරන්නා වූ ප්රශස්ත මලයාලම් සිනමා පටයක් 2020 වසරේ “බිරියානි” නමින් තිරගත විය. බිරියානි සිනමා පටයේ අති උද්වේගකර හා සානුකම්පික රංගනයක් …
-
අපේ තාලය, අපේ බෙර හඬ ඇසෙන මානෙක සිටින කෙනකුට දැනෙන රිද්මය, දෙපා නළියවන ඒ හැඟීමක අපූර්වත්වය පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රකට වූයේ වයස ඉක්මවූ ඒ පාරම්පරික නර්තන භේරි …