ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් මාසයේ තෙවැනි සතිය තුළදී ඉන්දියාවේ නිල චාරිකාවක නිරත වීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. අද (26) පැවති කැබිනට් …
yasara
-
-
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන බවද කැබිනට් තීරණ …
-
2025 අයවැය යෝජනා 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි. එහි දෙවැනි වර කියවීම පෙබරවාරි 17 වනදා සිදුකිරීමට නියමිත අතර තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි …
-
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය. මන්ත්‍රීවරයා විසින් 2021.03.22 දින බේස්ලයින් මාර්ගයේදී මෝටර් …
-
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන …
-
නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථය සහ කාර්යභාරයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) ඡේදය ප්‍රකාරව ජනාධිපති …
-
උසස් විලාසිතා අත්දැකීමක් සමග නවීකරණය වූ Fashion Bug කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව යළි විවෘත කෙරේ
by yasaraශ්‍රී ලංකාවේ ජනප්‍රිය විලාසිතා නාමයක් වන Fashion Bug සිය නවීකරණය කරන ලද කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව උත්සවාකාරව යළි විවෘත කර සිටීම සාඩම්බරයෙන් දන්වා සිටී. අවුරුදු 25කට වැඩි කාලයක් මෙම සුවිශේෂී ස්ථානය …
-
රුපියල් කෝටියකට ආසන්න වටිනා විදේශීය මත්පැන් සහ සිගරට් තොගයක් ප්‍රවාහනයට සූදානම් වූ පුද්ගලයෙකු පිටකොටුව 3 වන හරස් වීදිය කේශර් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි සැකකරු භාරයේ තිබී …
-
ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙයි. ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන පරිදි නොවැම්බර් මස 21 වන දිනට පෙර ගිනිඅවි භාර …
-
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීින් සහ සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ සහ ගිලන් රථ දෙක යළි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම …