ජනවාරි සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. ඒ අනුව පසුගිය මාස 10 ඇතුළත ඩෙංගු රෝගීන් …
yasara
-
-
දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි
by yasaraසී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික …
-
විල්ගමුව – පේරකනත්ත ප්‍රදේශයේදී ඊයේ (27) විදුලිසැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් තිබෙයි. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 07 ක් වැයසැති නාමිනිගම, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයෙකි. මියගිය දරුවාගේ දෙමාපියන් විසින් …
-
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා පාවහන් සන්නාමය වන AVI විසින් සිය දීප ව්‍යාප්ත ප්රදර්ශනාගාර ජාලයේ 12 වැනි ප්‍රදර්ශනාගාරය කලම්බු සිටි සෙන්ටර් හීදී CCC පසුගියදා විවෘත කරන ලදී. බැඩ්මින්ටන්, ක්‍රිකට්, පාපන්දු, මලල …
-
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා (Sandile Edwin Schalk) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු විය. ජනාධිපති අනුර කුමාර …
-
කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයීය නිවාසාන්තර පිහිනුම් තරගාවලිය ඔක්තෝබර් 10වැනිදා විද්‍යාලයීය පිහිනුම් තටාක පරිශ්‍රයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විද්‍යාලයීය විදුහල්පති මධූකා දෑසමන් ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ ශූරතාවය දෙරණ නිවාසයද, …
-
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජනාධිපති කාර්යාලයේ දී දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරුන්, ඉරාන සහ මියන්මාර තානාපතිවරුන් මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එම …
-
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ, දැනට පවතින මිල සූත්‍රය අනුව එම යොජනාවලිය සකස් කළ බවයි. මහජන …
-
බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අළෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳපොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකඟතාවය පළ කර තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ …
-
එළැඹෙන මහමැතිවරණයට තරග කිරීම සඳහා තමා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ජාතික මැතිවරණ කොමිසම ගත් තීරණය අභියෝගයට ලක්කරමින් යූටියුබ්කරුවකු වන අශේන් සේනාරත්න ගොනුකළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද(23) ප්‍රතික්ෂේප කළේය. කොළඹ දිස්ත්‍රික්කයෙන් …