සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් …
yasara
-
-
එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන …
-
රජයේ නව රස පරීක්ෂක තනතුර සඳහා සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ පත් කර තිබෙයි ඒ රජයේ රස පරීක්ෂක ලෙස කටයුතු කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය පසුගිය 11වනදා විශ්‍රාම ගැනීමෙන් ඇති වූ පුරප්පාඩුව හේතුවෙනි සන්ධ්‍යා …
-
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප …
-
මාස 6ක් සඳහා රු:300,000 උපරිමයකට ධීවරයන්ට ලීටරයකට රු:25ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15ක සහ මසකට දින 25ක් සඳහා රැකියාවේ නිරත වන දිනවලට රු:25ක සහනාධාරයක් ලබාදෙන බව කැබිනට් …
-
මෙම වසරේදී ගංවතුර තත්ත්වය අවස්ථා දෙකකදී ඇති වූ බවත් ඒ අනුව නිරන්තරයෙන් ඇතිවන ගං වතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. …
-
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම , එහි පැවැත්වු සියලුම තරග පරාජයට පත් වීමෙන් පසු යළිත් …
-
ඉන්දීය ප්‍රකට චිත්‍රපට අධ්යක්ෂවරයකු වන කාර්තික් ගටාන්නේරු මහතා විසින් අධ්‍යක්ෂණය කරන “මිරායි” තෙලිඟු චිත්‍රපටයේ ශ්‍රීලංකාවේ රූගතකිරීම් හෙටින් (15) වෙනි අවසන් වීමට නියමිතව තිබෙයි. ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම අසලදී ඉකුත් …
-
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙයි. බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන …
-
ගෑස් සිලින්ඩරය සලකුණ යටතේ ශක්තිමත් කණඩායමක් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති නිසා ජනාධිපතිවරණයේ ප්‍රතිඑලයට වඩා මහ මැතිවරණයේ ප්‍රතිඑල වෙනසක් වනු ඇති බව කොළඹ දිස්ත්‍රික් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක …