නව පරපුරේ නැගී එන ගී තරුව “සනා“ (Sana) ප්‍රීමා කොත්තු මී සන්නාම තානාපතිවරියක් ලෙස පසුගියදා පත් කරන ලදී. නව යොවුන් ගායන ශිල්පිනියක් වන ඇය, ප්‍රීමා කොත්තු මී සන්නාමයට නව ආකර්ෂණයක් …
yasara
-
-
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මඟින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙයි. ඒ අනුව දන්වා ඇති මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික …
-
සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් සහ ප්‍රබලයින්ගේ විරෝධය හමුවේ ප්රවිණ නිළි දමිතා අබේරත්න මහත්මියගේ නම එම පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ . ඇයගේ නම නොමැතිව රත්නපුර දිස්ත්‍රික්කය සදහා …
-
මද ගතිය නිසා මාස තුන හමාරක පමණ කාලයක් වෙන්ව තබා සිටි කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයට අයත් සාලිය හස්ථියාගේ බැහුම් ලිහීමේ මංගල්‍යය කිරිවෙහෙර රාජමහා විහාරාධිකාරී පූජ්‍ය තලගල ඥානින්ද හිමියන් ඇතුළු මහා …
-
ශ්‍රී ලංකාව ලොව ම්ලේච්චතම ත්‍රස්තවාදී සංවිධානය සමග වසර 30 කට ආසන්න කාලයක් මාරාන්තිකව සටන් වැද ලැබූ යුධ විජයග්‍රහණය ලෝක යුධ ඉතිහාසයේ අග්රගන්යම යුධ ජයග්‍රහණයක් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා …
-
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලූම …
-
කමණි කුමාරි සෙනෙවිරත්න මෙනවිය විසින් රචිත “නොමැත නැවතුමක්….! ඇත්තේද හැරවුමක්…?“ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා සිදුවිය. එහිදී ප්‍රවීන ගත්කතුවර මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත් මහතා …
-
ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
-
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඔහු 86 වන වියේ පසුවිය. වසර 20 කට වැඩි කාලයක් සභාපති ලෙස Tata …
-
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියකු සතු තිබි ජංගම දුරකතනයක් සහ සිම් පතක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි බූස්ස කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සොදිසි මෙහෙයුමක් සිදුකර ඇත. එහිදී …