දංකොටුව පොලිස් වසමේ වෑකඩ ප්‍රදේශයේ සිංගක්කුලිය වැවෙන් වතුර බැස යන ඇළ මාර්ගයකට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇළට වැටී ඇති දැරියව දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව …
yasara
-
-
කොළඹ නෙළුම් කුලුනෙන් පැන පාසල් සිසුවියක් පසුගිය 07 වැනිදා සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් කුලුණ කළමණාකාරන පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙයි. මෙම ඛේදනීය සිදුවීම පිළිබඳව මහජනතාවට කණගාටුවෙන් යුතුව දැනුම් …
-
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී …
-
මත්තේගොඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව 2023.12.30 දින අතුරුදහන් බව කියන කාන්තාවක් පිළිබඳ විමර්ශනයක් ආරම්භ වී තිබෙයි අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබෙයි වික්‍රමසිංහ ආරච්චිගේ දුලානි නැමැති …
-
ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීම ලබන සදුදා (14) අම්පාරෙන් ආරම්භ කෙරෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. පළමු …
-
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි …
-
නැගෙනහිර පළාත නිජබිම කරගත් මුහුදු ආදිවාසීන් ඊයේ (07) සවස සම්ප්‍රදානුකූලව අභිනවයෙන් පත්වු නව නැගෙනහිර ආණ්ඩුකාරවරයාට මී පැණි පිලිගන්නා පිලිගනු ලැබීය. මෙහිදී මූතුර් මුහුදු ආදිවාසි නායකයා ඇතුළු පිරිස මීපැණි මුට්ටියක් ආණ්ඩුකාර …
-
2024 සැප්තැම්බර් 30 දින සිට ඔක්තෝම්බර් 03 වන දින දක්වා 9 වන ලන්දේසී වෙළඳ මධ්‍යස්ථාන පිළිබඳ ජාත්‍යන්තර ජාල රැස්වීම සහ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ දි ප්‍රථම වරට ගාල්ල කේන්ද්‍රීයව පවත්වනු ලැබී …
-
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එමෙන්ම එම සංවිධානය සඳහන් කරන්නේ, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ අනතුරු …
-
ප්‍රමුඛතම හෝටල් පහසුකම් සපයන ප්රමුඛ පෙළේ ව්‍යවසායකයකු වන Hotel Emporium හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වන ඇන්ඩි ද සිල්වා මහතා ලෝක තිරසාර සංචාරක සහ ආගන්තුක සත්කාර සම්මාන උළෙලේ දී …