කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කලක් බන්ධනාගාරගත කර සිටි අයකු එළියට ඇවිත් නැවතත් මහා පරිමාණ කොල්ලකෑමක් සිදු කර පලාගොස් සිටියදී ඔහු ඇතුළු සිවුදෙනෙකු පොලීසියට කොටු වීමේ සිද්ධියක් පසුගියදා …
මාංචු
-
-
-
ඇඹිලිපිටියේ වෙසෙන ‘ජගත් ශ්‍රීපති’ කෘෂි ක්ෂේත්රයේ ව්‍යාපාරිකයෙකි. පාසල් අධ්‍යාපනය අහවර වී විවිධ ස්ථානවල රැකියාවක් කර මීට කලකට පෙර ඔහු කෙසෙල් වගාවට යොමු විය. ඇඹිලිපිටිය කෙසෙල්වලට නමක් දිනූ ප්රදේශයකි. ජගත් සුළුවෙන් …
-
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 26 වැනි මහලට පසුගිය දිනෙක අලුයම් කාලයේ ඇතුළු වූ කිසියම් පුද්ගලයකු එහි පිහිටි කාර්යාල හතරකට ඇතුළු වී රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක …
-
වර්තමාන සමාජයේ බොහෝමයක් අපරාධවලට අඩිතාලම වැටී ඇත්තේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා සිදුවන ආරවුල් බව නම් නොරහසකි. මේවාට ඇබ්බැහි වූ පුද්ගලයින් ඒ සඳහා මුදල් සොයා ගැනීමට නොයෙක් ආකාරයේ සොරකම් …
-
වැලිකන්ද පොලිස් වසමට අයත් අසේලපුර, ‘මහින්දගම’ නිෙවසක කසිප්පු පෙරු තරුණයකු කසිප්පු බෝතල් 53ක් සමඟ වැලිකන්ද පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගියදාය. පොලිස් නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා …
-
මගෙ තාත්තා වැඩ කළේ පොලීසියේ. එයා පොලිස් පරීක්ෂකවරයෙක්. මම පවුලේ වැඩිමලා. මට බාල නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. මගෙ අම්මත් එක්ක අපිට හරි ලස්සන පවුලක් තිබුණා. තාත්තා පොලීසියේ කියලා කවදාවත් …
-
මහජන ආරක්ෂාව, සාමය පවත්වාගෙන යෑම, අපරාධ වැළැක්වීම, මඟතොට ආරක්ෂාව ඇතුළු දහසකුත් එකක් රාජකාරි සිදු කරන පොලිස් නිලධරයන් විසිහතර පැයේම ආරක්ෂක කටයුතුවල නිරතව සිටින්නේ ඇත්ත වශයෙන්ම ජනතාවගේ හිත සුව පිණිසය. පොලීසිය …
-
ඔහු හිටපු සෙබළෙකි. පදිංචිය පිළියන්දල මාම්පේ කටුකුරුඳුවත්ත ප්රදේශයේය. ඔහු ප්‍රදේශවාසින් අතර ප්‍රචලිතව සිටියේ ‘ගඩාෆි’ යන නමිනි. මේ හිටපු සෙබළා තවත් දෙදෙනෙකු සමඟ කැස්බෑව, මාකන්දන ග්‍රාමීය බැංකුවට කඩාවදින්නේ 2010 වසරේ අගෝස්තු …
-
කාන්තාවක් විසින් මෙහෙයවන ලද කොල්ල කල්ලියක් විසින් සිදු කරන ලද කොල්ලකෑම් ගණනාවක් ප්‍රදේශ ගණනාවකින් වාර්තා වුණේ දිගු කලක සිටය. ඒ සම්බන්ධව ලැබූ පැමිණිලිවල සටහන් අනුව රාත්‍රී කාලයේ නිවෙස් තුළට සූක්ෂ්මව …