දරුවකුගේ ජීවිතය ඔහුට ජීවය දුන් දෑතින්ම විනාශ කිරීමට සිදු වේ නම් එය කොතරම් අභාග්‍යයක්ද? එහෙත් එවැනි ශෝචනීය පුවතක් පසුගියදා වාර්තා වූයේ පයාගල ප්‍රදේශයෙනි. ඒ පියා විසින් තියුණු ආයුධයකින් ඇන තම …
මාංචු
-
-
ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි අතර ගැටුම්වල උත්සන්න බවක් මේ වන විට පෙනෙන්නට ඇත. ඒ අතර ඉකුත් මාස පහක පමණ කාලය තුළ දෙහිවල – ගල්කිස්ස ප්‍රදේශවල දිගින් දිගටම සිදුවූ ඝාතනවල එකතුව 6 …
-
අපරාධ සිදුකර සැඟවී සිටීම ලේසි පහසු නැත. මොනයම් මොහොතක හෝ ඔහු හෝ ඇය නීතියේ රැහැනට කොටුවෙනවාමයි. කවරදාවත් හසු වන්නේ නැතැයි සිතා අපරාධ සිදු කරන අය ද නීතියේ රැහැනට හසුවූ අවස්ථා …
-
මත්ලෝලියාට තැනක් නොතැනක් නැත. ඔහුගේ ප්‍රධාන අභිප්‍රාය මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මිල මුදල් සොයා ගැනීමයි. ඒ සඳහා ඔහු නොකරන දෙයක් නැත. මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයෝ ඒ සඳහා අවශ්‍ය …
-
වැලිගම ප්‍රදේශයට අපරාධවලින් නම් අඩුවක් නැත. මෑතකදී ද වෙඩි තැබීමේ සිද්ධින් ගණනාවක්ම වැලිගම සහ අවට ප්‍රදේශවලින් වාර්තා වූයේය. පාතාලය, මත්කුඩු මෙන්ම විවිධ අපරාධවලට නම් දරා ඇති ප්‍රදේශයක් බවට වැලිගම පත්ව …
-
‘ස්පා’ කතා දිනෙන් දින පුවත් මවයි. තලංගම ඇතුළු ප්‍රදේශ කීපයක පිහිටා ඇති ‘ස්පා’ හෙවත් සම්බාහන මධ්‍යස්ථාන ගණනාවකට කඩා වැදී එහි සිටි සේවිකාවන්ට පහර දී මිල මුදල් භාණ්ඩ කොල්ලකෑ කල්ලියක් පොලිසියට …
-
ඉකුත් 22 වැනි දින උදෑසන හලාවත පොලිස් කොට්ඨාසයේ මාදම්පේ පොලිසියට මැදිවියේ කාන්තාවක් පැමිණ සිය සහෝදරයා අබිරහස් ලෙස මිය ගොස් ඇති බවට පැමිණිල්ලක් කළාය. මේ සිදුවීම පොලිස් පොතේ සටහන් වන්නේ අනතුරුවය. …
-
පසුගියදා වත්තේගම පොලිස් වසමෙන් ආන්දෝලනාත්මක ඝාතනයක් වාර්තා විය. ඒ, වසර ගණනාවක සිට වත්තේගම පොදු වෙළෙඳපොළේ මාළු වෙළෙඳාමේ නිරතව සිටි 39 හැවිරිදි අවිවාහක පුද්ගලයකු වන සංජීව වසන්ත කුමාර හෙවත් අමිල අමානුෂික …
-
කිනිගම ආරච්චිගේ කුසුමාවතී 74 හැවිරිදි කාන්තාවකි. ඇගේ පදිංචිය පල්මඩ කන්දේය. සැමියා මියගියේ කලකට ඉහතදීය. සැමියාගේ බාල මල්ලිගේ රැකවරණය මේ පවුලට ලැබුණේ ඉන් අනතුරුවය. තම දරුවන්ට රැකවරණය ලබා දුන් ‘බාල මස්සිනා’ …
-
වරකාපොළ පොලිස් බලප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් සොරකම් කිරීම සහ තවත් ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑමක් සම්බන්ධයෙන් පොලිසියට අදාළ ත්‍රිරෝද රථ හිමියන් විසින් මීට මාස දෙකකට පමණ ඉහතදී පැමිණිලි ඉදිරිපත්කර තිබිණි. මෙම පැමිණිලි …