ජාතික ආරක්ෂාව සහ අපරාධ වැළැක්වීම සඳහා බුද්ධි අංශවලින් ලැබෙන සේවය අතිමහත්ය. ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ මෙන්ම පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, රහස් පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බුද්ධි අංශ සහ පොලිස් …
මාංචු
-
-
තමන්ට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන් බිය වැද්දවීම සඳහා පාතාලය භාවිත කරන ලොකුම ක්‍රමය වන්නේ එම පුද්ගලයන් පදිංචි නිවෙස්වලට වෙඩි තැබීමයි. විශේෂයෙන් විදේශගතව සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයන්, සංවිධානාත්මක අපරාධකරුවන්, මහා …
-
මැණික් බහුලව හමුවන ලග්ගල පොලිස් වසමේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසකට කඩාවැදුණු කල්ලියක් කෝටි හතක පමණ මුදල්, ස්වර්ණාභරණ සහ මැණික් ගල් කොල්ලකා නිවසේ තිබූ මෝටර් රථයද පැහැරගෙන ගියේ ඉකුත් නොවැම්බර් 10දා …
-
තම දූ දරුවන්ගේ ඕනෑ එපාකම්, අවශ්‍යතා, ප්රියතාවයන්, ගමන්බිමන, ඒ අයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, කෙලි සෙල්ලම්, ඉගෙනීම සහ කැමැත්ත ගැන විමසා ඒවා සම්පූර්ණ කර දීම ඕනෑම මවකගේ පියෙකුගේ යුතුකම මෙන්ම වගකීමයි. …
-
දිවා කාලයේ ගම්නගරවල සැරිසරමින් භාණ්ඩ සොරකම් සඳහා සුදුසු වෙළෙඳසල් පිළිබඳව සොයා බැලීම් සිදුකොට රාත්‍රී සහ අලුයම් කාලයේදී පැමිණ එම වෙළෙඳසල්වල දොර අගුළු කඩා මහා පරිමාණයෙන් භාණ්ඩ සොරා ගැනීම් සිදු කළ …
-
අපරාධකරුවන්, ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ප්‍රමාණවත් නීති කොතරම් තිබුණත්, නීතිය කරවන නිලධාරින් කොතරම් ශක්තිමත් යැයි පැවසුවද අදටත් ඇතැම් ජාවාරම්කරුවන් දිනෙන් දින ශක්තිමත් වෙමින් නැඟී සිටිමින් තව තවත් සිය ජාවාරම් …
-
බරපතළ පිලිස්සුම් තුවාල ලබා හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මවක් ඉකුත් නොවැම්බර් 19 දා මරණයට පත්වූවාය. මේ සිද්ධිය පිළිබඳව පුත්තලම පොලිසිය දීර්ඝ විමර්ශනයක් ආරම්භ කළේ අනතුරුවය. මෙසේ අවාසනාවන්ත …
-
තම ලෙයින් උපන් දරුවන් තරම් මව්පියන්ට මේ ලෝකයේ වෙනත් කිසිම සම්පතක් නැති තරම්ය. කිරිකැටි බිලිඳා සමයේ සිට කරදඬු උස්මහත් වී තම දූදරුවන් හැදී වැඩෙන ආකාරය දෙස මවුපියන් බලා සිටින්නේ මොනතරම් …
-
-
ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයන්ගේ අඩුවක් නැත. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් දිගින් දිගටම සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සිසුන් ඉලක්ක කරගෙන …