අපේ රටේ ජනතාවගේ බත්පතට වසරකට වරක් වැලි දමන්නට සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බව නොහරසකි. ගැටලුව මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දෙන්නට පැවති කිසිදු රජයකට මේ දක්වා නොහැකි වීමයි. එයට ප්‍රධාන …
සතියේ විශේෂ
-
-
අප ජීවත් වන්නේ, වෙළෙඳ දැන්වීම් පිරි ලෝකයක ය. ඇස ගැටෙන ගැටෙන තැන දකින්නේ වෙළෙඳ දැන්වීම් ය. කනට ඇසෙන්නේද වෙළෙඳ දැන්වීම් ය. වැඩිහිටියකු නම් ඔබ වෙනුවෙන් වෙළෙඳ දැන්වීමක් ඇත. ඔබේ අත …
-
වර්තමාන දේශපාලන පසුබිම හා එය නිවැරදිව කියවා නොගැනීම හේතුවෙන් මාධ්‍යකරණයේ ඇති වී තිබෙන ගැටලුකාරී ස්වභාවය පිළිබඳ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නව සභාපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ සමඟ කළ සංවාදාත්මක සාකච්ඡාවේ සම්පිණ්ඩනයකි. …
-
අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ සේවය කළ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි. හෙතෙම මිචිගන් වේන් ස්ටේට් යුනිවර්සිටි වෙතින් ආචාර්ය උපාධිය …
-
හේ සම්භාවනීය ශාස්ත්‍රීය සමාජයේ ගෞරවයට පාත්‍ර වූ විද්වතෙකි. මහැදුරුවරයෙකි. එක්තරා සංවිධානයක නියෝජිතයෙක් දිනෙක ඔහු අමතන්නේය. ඒ ඔහුගේ දේශනයක් සඳහා කාලය වෙන් කරවාගැනීමේ අභිලාෂයෙනි. දේශනය අන්තර්ජාලය ඔස්සේ සැලසුම් කිරීමට යෝජනා වී …
-
වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ මෙරට ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා තබමිනි. ඒ පිටුපස සිටි නොසැලෙන ශක්තිය වූයේ කතුන්ය. මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවට යැවෙන්නේද මෙවර මහා මැතිවරණයෙනි. …
-
ශ්‍රී ලංකාවේ වාහන ඉතිහාසයේ ඓතිහාසික දිනයක් වූයේ පසුගිය ඔක්තෝබර් 14 වැනි දාය. එම දිනය විශේෂ වූයේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාවේ නිපදවූ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් තොගයක් යුරෝපයට අපනයනය කිරීම සඳහා කන්ටේනර්ගත …
-
සියවසේ විශිෂ්ටතම භෞතික විද්‍යාඥයා වූ ස්ටීවන් විලියම් හෝකින් නවීන විද්‍යාවේ විශිෂ්ටත්වය පිළිබඳ අපගේ අවබෝධය වැඩි කිරීමට සමත් වූවෙකි. 1942දී එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්හි උපත ලද ඔහු කීර්තිමත් න්‍යායාත්මක භෞතික විද්‍යාඥයකු බවට පත් …
-
ඒඩ්ස් මාරාන්තිකයි, ඔබේ ඇසුර විශ්වාසවන්ත සහකරුවකුට, සහකාරියකට පමණක් සීමා කරන්න.” වසර ගණනාවක් තිස්සේ සෞඛ්‍ය අංශ විසින් ඒ දැනුම්වත් කිරීම සිදු කරන්නේ වැරදි ලිංගික හැසිරීමක ප්‍රතිඵලයක් ලෙස එච්.අයි.වී, ඒඩ්ස් වැනි සමාජ …
-
පසුගිය සතියේ රටේම මාතෘකාව වූයේ නාය යෑම්, ගංවතුර ඇතුළු අයහපත් කාලගුණය ගැන වුවද සති දෙක තුනක් තිස්සේම ඇදී යන මාතාකෘවක් වන්නේ මන්ත්‍රී නිල නිවාස ගැටලුවයි. මන්ත්‍රී නිල නිවාස ගැටලුව හමුවේ …