ඔහු බොස්නියානු යුද හමුදාවේ සේවය කළ උසස් නිලධරයෙකි. 66 හැවිරිදි වියේ පසුවන මේ නිලධරයා හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පස ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සමඟ සම්බන්ධ වෙමින් ලොව පුරා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ …
මාංචු
-
-
– ඩී.අයි.ජී. කෙනෙකුගේ රූපය වට්ස්ඇප් ගිණුමට දමාගෙන රූපලාවණ්‍යය ශිල්පිනියක බිය ගන්වා රු 50,000ක් කප්පම් ඉල්ලලා – විසිපන්දාහක් අරගෙන තවත් ගේමක් ගහන්න හදද්දී කොටුවෙලා – සැකකරු මීතොටමුල්ල ඩිපෝවේ සේවකයෙක් – අල්ලන්නේ සී.අයි.ඩී.ය කළ විමර්ශනයකදී අපරාධකරුවන් …
-
පොලිස් නිලධාරින්ගේ කැපවීම කොතෙක් ද යන්නත්, ඒ අනුව ඕනෑම අපරාධයක සුලමුල කඩිනමින් විසඳිය හැකි බවද පසක් වන විමර්ශනයක් ඉකුත්දා මැදවච්චිය පොලීසියේ නිලධාරින් විසින් සිදු කරන ලදි. ඒ කාන්තා ඝාතනයක සුලමුල …
-
ඔවුහු චීන ජාතික පියෙකු සහ දියණියක වූහ. ඔවුන් මෙරට ද වාසය කිරීම සඳහා නේවාසික වීසා ද හිමිකර ගෙන සිටි අයයි. මේ පියා සහ දියණිය වරින්වර චීනය වෙත ගමන් කරමින් දෙරටේම …
-
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව සතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුපසම හඹා යෑමට ස්ථාපිත සුවිශේෂීම ඒකකයයි. පසුගිය සමයේ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ නාවික හමුදාව එක්ව ගොඩබිම සහ මහමුහුදේ වැටලීම් කරමින් …
-
අපරාධ සිදු කර අත්අඩංගුවට ගන්නා බොහෝ පුද්ගලයන් අතරින් වැඩි පිරිසක් බන්ධනාගාරගත වී ඇප මත මුදා හැරීමෙන් පසු සහ දඬුවම් කාලය සම්පූර්ණ කර බන්ධනාගාරවලින් එළියට පැමිණීමෙන් අනතුරුවද ගත කරන්නේ තමාට පෙර …
-
– ජාවාරම්කාර තාත්තා මීට කලිනුත් පොලිසියට ගහපු අයෙක් – තාත්තයි පුතයි ගමෙනුත් පැනලා නව වසර උදාවේ ‘සැමරුම් සඳහා’ සීනි කරිඤ්ඤා සකසමින් සිටි අයකු ඇල්ලීමට ගිය ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝ …
-
– අක්කා නගෝ ඕමානයට යැවූ තිදෙනෙක් රිමාන්ඩ් – රමිෂා ගෙල වලලාගෙන මියගියැයි කීවත් ඒ ගැන ඇගේ මවුපියන්ට සැකයක් සංචාරක වීසා මඟින් මෙරට කතුන් ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල රැකියා සඳහා යොමු කිරීමේ මිනිස් …
-
රට වටා පිහිටි මුහුදු තීරයේ ආරක්ෂාව භාරව පවතින්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතුවය. එලෙස පිහිටි මුහුදු තීරය නිසා මෙරටට ලැබෙන අලංකාරය ඉහළ යද්දී එතුළින් රට ඇතුළට එන මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි …
-
– නුවරඑළිය ග්‍රෙගරි වැව අාසන්න ඉඩමක් හොර ඔප්පුවක් හදා මහනුවර ව්‍යාපාරිකයකුට කෝටියකට විකුණලා – වංචාවේ ප්‍රධාන බ්‍රෝකර්වරයා සහ තිදෙනකු අල්ලන්නේ මහනුවර එස්සීඅයිබීය කළ දීර්ඝ විමර්ශනයකින් හොරුන්ගෙත් හොරු කම්බ හොරු යැයි කියමනක් …