මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිව සිටින පුද්ගලයන් ඒ සඳහා මිල මුදල් සොයා ගැනීම සඳහා සිදු නොකරන දෙයක් නැති තරම්ය. අහිංසක අසරණ මිනිසුන් සතු මිල මුදල් කොල්ලකෑම සේම මුහුණුපොත ඔස්සේද මිනිසුන් රවටා ඉතා …
මාංචු
-
-
– ප්‍රධාන සැකකරු සමඟ තවත් 10ක් අත්අඩංගුවට – වාහන 4ක් සහ හමුදා නිල ඇඳුම් කීපයක් සොයාගනී – වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී පොලිසිය සහ යුද හමුදා පොලිසිය කළ මෙහෙයුමක් කොටි ත්රස්තවාදීන් විසින් පොළොව යට සඟවා ඇතැයි කියන රන් ආභරණ ගොඩ …
-
පසුගිය ඔක්තෝබර් 4 දා අලුයම අහංගම පොලිස් වසමේදී සිදුවූ ද්විත්ව මිනිස් ඝාතනයට මේ වන විට මාස දෙකකටත් අධික කාලයක් ගත වී තිබේ. එම ද්විත්ව ඝාතනයට අනුබල දුන් තැනැත්තා හෙවත් කොන්ත්‍රාත්තුව …
-
– නාඳුනන පුද්ගලයකු බැංකොක් ගුවන් තොටේදී දුන් බෑගය මෙරටට ගෙනැවිත් – සැකකාරියගේ ගමන් බෑගයෙන් කූෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 22ක් – වටිනාකම රුපියල් දහඅට කෝටියක් මත්ද්‍රව්‍ය මෙරටට ගුවනින් රැගෙන ඒමේ අවදානම ඉහළ මට්ටමක …
-
– මුන්දලම මහමාඑළියේ දිලිනි මධුශානි ඝාතනයට සැමියා සැකපිට අත්අඩංගුවට – බිරිය ඝාතනයෙන් අනතුරුව සැකකරු පොලිසියෙන් බේරෙන්න සැඟවිලා අඹුසැමියන් අතර සැකය ඇති වන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයාගේ භාර්යාවගේ ආදරය අඩුවී වෙනත් කෙනෙකුට එම ආදරය හිමිවේවි …
-
– හාල් බෑගය ඇතුළේ සඟවාගෙන ගෙනා රුපියල් කෝටි හතක අයිස් කිලෝ 5ක් අල්ලයි – සැකකාර ව්‍යාපාරිකයා ගෙන යන්නට ආ ටැක්සි රියැදුරෙක් සහ කතකුත් අත්අඩංගුවට – වැටලීම කටුනායක මත්ද්‍රව්‍ය නාශක නිලධාරින්ගෙන් ඔහු කටුනායක ගුවන් …
-
– ව්‍යාජ සහතික රැසක් සහ ලැප්ටොප් පරිගණකයක් සොයාගනී – සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි – ඕනෑම සහතිකයක් රු. 10,000 සිට රු. 15,000 දක්වා අලෙවි කරලා පරිගණක තාක්ෂණය භාවිත කරමින් කූට ලේඛන, ව්‍යාජ සහතික මෙන්ම ව්‍යාජ …
-
ඇතැම් කාන්තාවන් අපරාධවලට යොමුවීමේ යම් ප්‍රවණතාවක් පසුගිය කාලයේ දක්නට ලැබිණි. කොල්ලකෑම්, සොරකම්, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කතුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද මේ වන විට බන්ධනාගාරගතව සිටින බවද රහසක් …
-
දෙහිවල – ගල්කිස්ස ප්‍රදේශ මුල්කොට ගෙන ද මේ වන විට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි අතර ගැටුම් නිර්මාණය වී තිබේ. එම ගැටුම් හේතුවෙන් වෙඩි තබා සිදුකරන ලද මිනිස් ඝාතන හතරක් සිදුවී අවසානය. …
-
– සැමියාගේ අනියම් පෙම නිසා මිනීමරුවකු වූ බිරියක කියන කතාව – ඒ දෙන්නා දැක්කම මට යක්ෂාවේශ වුණා – පුංචි පුතා ඉස්කෝලෙ දාලා ගෙදර ආපු මම දැක්ක ඒ දර්ශනය කවදාවත් හිතින් ඈත් කරන්න බෑ …