– අයිස් කිලෝග්‍රෑම් 220ක් හෙරොයින් කිලෝග්‍රෑම් 74ක් සොයාගත්තේ ගාල්ල නාගොඩ නිවෙසක සඟවා තිබියදී – සැකකරුවන් 10ක් දැනටමත් අත්අඩංගුවට – කොට්ඨාස අපරාධ විමර්ශන අංශයකින් අත්අඩංගුවට ගන්නා ලද පළමු විශාලම මත්ද්‍රව්‍ය තොගය – ගන්දර වෙරළට ගොඩබෑ …
මාංචු
-
-
සොරුන්, කොල්ලකරුවෝ සහ සංවිධානාත්මක අපරාධකරුවෝ සිදුකරන අපරාධ බොහෝ විට විවිධාකාරය. ඒ කවුරු කළද සොරකමට නීතියෙන් කිසිම සමාවක් නැත. සොරුන් වෙනුවෙන් කෙතරම් නීතිය ක්‍රියාත්මක වුවද දින දින වාර්තා වන සොරකම්, කොල්ලකෑම් …
-
රට රැකියා ලබා දෙන බව කියමින් අසරණ අහිංසක පුද්ගලයන් රවටා ඔවුන් සතු මිල මුදල් වංචා කර පලා යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව එන්න එන්නටම වැඩි වන බවක් පෙනෙන්නට තිබෙන්නේ මාධ්‍ය ඔස්සේ ඒ …
-
– ගමේ අයකුගෙන් අතමාරුවක් ඉල්ලා පස්සෙන් ගිය පුන්සිරිට ගම්වැසියා පිහියකින් ඇන මරලා – සැකකරු අත්අඩංගුවට, ඝාතනය වූ පුද්ගලයා තනිවම ජීවත්වන අයෙක් කෙනෙකු දුක් මහන්සියෙන් සාධාරණව උපයා ගන්නා මුදල් තවත් අයකු නිතර ඉල්ලා …
-
– වෙඩික්කරු ගෙන ගිය ත්‍රිරෝද රථ රියැදුරු ඇතුළු තිදෙනෙකු අල්ලයි – වෙඩි තැබීමට තුවක්කුකරුවන් ගෙන ගිය මෝටර් බයිසිකලයත් සොයා ගනී – වෙඩි තැබීමේ නියෝගය ඩුබායිහි සිටින හබරකඩ කසුන්ගෙන් ද? – මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදුවුවක් …
-
– පොලිස් උපාය දූතයාට සැකකරුවන් දෙදෙනාම කොටුවෙලා – බාර් අසලින් ඉස්සූ මෝටර් බයික් 4ක් සොයා ගනී : විමර්ශන අතුරුගිරිය පොලිසියෙන් – අතුරුගිරියේ බාර් එකක් ළඟ නැවැත්වූ මෝටර් බයිසිකලයක් උස්සා අඩුවට විකුණන්න මුහුණුපොතේ දැන්වීම් …
-
ඉකුත් 20 වැනිදා ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් විසින් කිලෝග්‍රෑම් 294ක් පමණ වූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනුණේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් …
-
-
– මීගමුව, කටාන, වෙන්නප්පුව, කොච්චිකඩේගෙවල් බින්ද ‘ටයරා’ අල්ලයි – ‘ටයරා’ අල්ලන්න ඔත්තුව බුද්ධි කොට්ඨාසයෙන්: ලක්ෂ ගාණක දේපළත් සොයාගෙන රට පුරා පිහිටි පොලිස් කොට්ඨාසවල කොට්ඨාස භාර පොලිස් අධිකාරි හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ …
-
– තමන්ගේ ලැප්ටොප් හිස් බෑගය තබා ලැප්ටොප් සහිත බෑග් බසයේදී-දුම්රියේදී උස්සලා – මෙවර අල්ලන්නේ හෙරොයින් මත්ද්‍රව්‍ය එක්ක – ගිය අවුරුද්දේදී ලැප් 14ක් එක්ක හසුවූ අයෙක් උසට සරිලන මහතකින් සහ ප්‍රියමනාප පෙනුමකින් යුතු …