– ශ්‍රීපුර ව්‍යාපාරිකයෙක් ඇතුළු දෙදෙනෙක් සැකපිට – ගනුදෙනුව සිදුවී ඇත්තේ ගිය වසරේ නොවැම්බර් මාසයේ – නිධානයකින් ගත් මැණික් ගල් දෙකක් විකුණනවා කියා කත රවටලා නිධන්වලින් ලබාගත් මුතු, මැණික්, රන්කාසි බව හඟවා ව්‍යාජව සකස් …
මාංචු
-
-
කවුරුන් කළද වරද; වරදමය. දුප්පත් – පොහොසත්, උගත් – නූගත්, බලය ඇති – නැති සේම උස් – පහත් බේදයකින් තොරව නීතියට පිටතින් කිසියම් හෝ වරදක් කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් …
-
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තවත් ප්‍රධාන ගුවන්තොටුපොළක් වන අබුඩාබි නුවර සිට ඉකුත් 29 දා දින අලුයම ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ බලා පිටත් වී තිබුණි. …
-
– මහව සිට හික්කඩුවට ත්‍රිරෝද රථයකින් යමින් වෙළෙඳසල්වලින් පන්දහසේ හොර නෝට්ටු මාරුකරලා – ඇල්ලූ සැකකරු සන්තකයේ පන්දහසේ හොර නෝට්ටු 25ක් – උතුරු කොරියානු නෝට්ටු 90ක් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය, සන්තකයේ තබා ගැනීම, බෙදාහැරීම, …
-
– ආමි සම්පත් යැයි සිතා අලෙවි ප්රවර්ධකයකුට වෙඩි තබලා – වෙඩි පහරින් අලෙවි ප්රවර්ධකට බරපතළයි වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත කොලනිය ප්‍රදේශයේදී ආමි සම්පත් නමැති අපරාධකරු යැයි සැක සිතා තම නිවසට පැමිණි පුද්ගලයෙකුට වෙඩි …
-
ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම් කළ කුඩු කප්පිත්තාගෙන් කෝටි 13ක අනීතික දේපළ සොයාගත් සී.අයි.ඩී. මෙහෙයුම
by sachinthaමෙරට සහ විදේශවල සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන කෝටි ප්‍රකෝටි ගණන් මුදල්වලින් මිලදී ගන්නා දේපළ සම්බන්ධව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ රහස් පොලීසිය විමර්ශන සිදු කරන්නේ …
-
– චිවරධාරියකු ලෙසත් පෙනී සිටලා – රාවණා යුගයේ පුරාවස්තු සහ නාග මාණික්‍යයක් තමන් සතුව ඇතැයි කියා මිනිසුන් රවටා මුදල් ගරලා – සැකකරු අල්ලන්නේ අරඹෙකෙම පන්සලක සිටියදී ජාවාරම්කරුවන් කලින් කලට විවිධ චරිත රඟපාමින් රටේ …
-
මෙරට සිදුවන කොල්ලකෑම්වලින් බොහෝමයක් සංවිධානාත්මක කල්ලි විසින් සිදුකරනු ලබන අතර, ඇතැම් ඒවා විදේශයන්හි සිට මෙහෙයවනු ලබන අවස්ථා ද ඇත. එහෙත් එකම පවුලේ අයියා සහ මල්ලි එක්ව සංවිධානාත්මක ලෙස සොරකම් කොල්ලකෑම් …
-
පාසල් සිසු සිසුවියන් ඉලක්ක කරගෙන මත්ද්‍රවය ජාවාරම් සිදු කරන කල්ලි කණ්ඩායම් මෙන්ම පාසල් සිසුන් ‘ඇමක්’ ලෙස යොදාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයන් ගැන ද පසුගිය කාලයේ දිගින් දිගටම අසන්නට ලැබිණි. …
-
අතීතයේදී රැකියාවකට එහා ගිය සමාජ මෙහෙවරක් වූ ‘ගුරු භූමිකාව’ වර්තමානයේ සමහර අවස්ථාවල රැකියාවට පමණක් සීමාවී ඇති බව පාසල් පද්ධතිය තුළ ඇතිවන සිදුවීම් මනාව සාක්ෂි දරයි. සමහර ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර …