තෙදින නිල සංචාරයක් අරඹමින් පසුගිය සිකුරාදා රාත්‍රියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි අවස්ථාවේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් විසින් පිළිගනු ලැබ රතු පලස …
සතියේ ඡායාරූපය
-
-
-
සිළුමිණ පුවත්පතට අදට වසර 95කි. පාසල් සමයේ සිට සිළුමිණ පාඨකයකු වූ අම්බලන්ගොඩ පදිංචි මේ මාතාවගේ අද වයස අවුරුදු 93කි. අදත් ඇය සිළුමිණ පාඨකයෙකි. සේයාරුව – විමල් කරුණාතිලක
-
සීතාවක රාජසිංහ රජුගේ 432 වැනි අනුස්මරණය නිමිත්තෙන් රුවන්වැල්ල ඓතිහාසික මැදගොඩ පත්තිනි දේවාලයේ පැවති උත්සවයේදී කොරතොට ‘රණපිළ’ අංගම්පොර ශිල්පීන් ඉපැරණි සටන් කලාව ප්‍රතිනිර්මාණය කළ අයුරු… •සේයාරුව – සුදත් මලවීර
-
අතට වෙරළු ඇහිඳ ගෙනේ ඉණට පලා නෙළා ගෙනේ බරටම දර කඩා ගෙනේ එයි අම්මා විගස කිනේ •සේයාරුව- රුක්මල් ගමගේ
-
කොවිඩ් 19 වසංගතය හා ඉන් පසුව පැමිණි ආර්ථික අර්බුදය හමුවේ තාවකාලිකව ආනයනය තහනම් කළ මෝටර් රථ ඇතුළු පෞද්ගලික පරිහරණයට යොදාගන්නා වාහන තොගයක් හම්බන්තොට වරායෙන් දිවයිනට ගොඩ බාන ලද්දේ මෙලෙසිනි.
-
මේ දිනවල දිවයින පුරා පවතින අධික උෂ්ණත්වය එළිමහනේ රැකියා කරන සියලු දෙනාටම පීඩා ගෙන දෙන්නකි. එයින් වඩාත් පීඩා විඳින්නෝ කම්කරුවෝය. පිටකොටුව, හතරවැනි හරස් වීදියේ තොග අලෙවිසලක සේවය කරන කම්කරු පිරිසක් …
-
අම්බලන්ගොඩ, කහව, අකුරල, දේගිරි මෙහෙණි අධ්‍යාපන ආයතනයේ වැඩ වාසය කරන දසසිල් මාතාවන් සහ සාමණේර දසසිල් මාතාවන් එක්ව ආරාමය සුද්ධ-පවිත්‍ර කර පිරිසුදු ආරාමයක් සකස් කිරීමට පසුගියදා කටයුතු කළ අවස්ථාව. •සේයාරුව – …
-
නිදහස් දින සමරු උලෙළ වෙනුවෙන් පෙරහුරු කටයුතු මේ දිනවල පැවැත්වේ. වැසි සහිත කාලගුණයද නොතකා ආරක්ෂක හමුදාවන් පෙරහුරු පෙළපාළිවල නිරත වූයේ මෙලෙසිනි. •සේයාරුව – විමල් කරුණාතිලක
-
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුවන් හමුදා සීගිරිය කඳවුරේ ඉදි කළ ‘ඊගල්ස් සිටඩෙල්’ (Eagles Citadel golf Course) නව ගෝල්ෆ් ක්‍රීඩාංගණය නිල වශයෙන් විවෘත කිරීම පසුගිය සිකුරාදා …