නිදහස් දින සමරු උලෙළ වෙනුවෙන් පෙරහුරු කටයුතු මේ දිනවල පැවැත්වේ. වැසි සහිත කාලගුණයද නොතකා ආරක්ෂක හමුදාවන් පෙරහුරු පෙළපාළිවල නිරත වූයේ මෙලෙසිනි. •සේයාරුව – විමල් කරුණාතිලක
සතියේ ඡායාරූපය
-
-
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුවන් හමුදා සීගිරිය කඳවුරේ ඉදි කළ ‘ඊගල්ස් සිටඩෙල්’ (Eagles Citadel golf Course) නව ගෝල්ෆ් ක්‍රීඩාංගණය නිල වශයෙන් විවෘත කිරීම පසුගිය සිකුරාදා …
-
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ සිසුවියන් එළඹෙන තෛපොංගල් දිනය වෙනුවෙන් රටා අඳිමින් සැරසුණු අවස්ථාව. විදුහල්පතිනි ආචාර්ය ජේ. සුමේධා ජයවීර සහ ආචාර්යවරියක සිසුවියන්ට ආගමික සහජීවනය අගය කරමින් ඒ කටයුතුවල සිසුවියන් නිරත …
-
-
දහසක් දුක් තැවුල් අතරින් මඳක් මිදී ජනයා වීදි බැස සල් පිල් දොරෙහි රැඳී නත්තල් මිහිර හා මුසුවෙන සුවඳ දිදී නෑදෑ මිතුරන්ට ගෙන යයි තිළිණ පොදී …
-
දෙව් බිලිඳුන්ගෙ නත්තල් කිරි සිනා බිඳයි පුනරුදයකින් රතු තරුවක කිරණ ගලයි – කවි පද: පාලිත සේනාරත්න
-
මෙරට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන මහා පිරිවෙන් ඇත්නම් ඒ අතළොස්සකි. ඇහැලියගොඩ ශ්‍රී සෝමානන්ද මහා ඉංග්‍රීසි පිරිවෙනේ වැඩවසන මේ සාමණේර හිමිවරුන් ඉංග්‍රීසි පොත් රැසක් රැගෙන අධ්‍යයන කටයුතු පිණිස වැඩම කරන්නට …
-
මේ දිනවල පවත්නා පොල් හිඟයට පිළියමක් ලෙසින් ලංකා සතොස හරහා මහජනතාවට සහන මිලට පොල් අලෙවි කිරීම පසුගිය සිකුරාදා ආරම්භ කෙරිණි. එහිදී එක් අයකුට පොල්ගෙඩි 3ක් බැගින් ලබා දුන් අතර කොටුව …
-
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිෙවසක සුළු සිද්ධියක් මුල් කරගෙන ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් …
-
මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා රට පුරාම බොහෝ වැව් පිරී ඉතිරී ගොසිනි. වැඩිහිටියන් වර්ෂාව කරදරයක් ලෙස සැලකුව ද තරුණ ගැටවුන්ට නම් වර්ෂාවෙන් වැව් පිරී ඉතිරී යාම විනෝදයට කදිම මඟකි. අනුරාධපුර …