කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහර නවම් පුර පෝය යෙදුණු පසුගිය සිකුරාදා (23 වැනිදා) උත්සවශ්‍රීයෙන් වීදි සංචාරය කෙරිණි. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් සධාතුක කරඬුව ඉන්දිරාජා …
සතියේ ඡායාරූපය
-
-
පිපී හිනැහෙන මලක සුසිනිඳු සුමුදු සිහිලැල් සිරිය දකිමු හමා නලියන නල අරන් එන සුවඳ කුංකුම මිහිර …
-
නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ පසුගිය 19දා උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ කෙරුණු අතර සාමාජික රටවල් …
-
මෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ‘Zee Tamil’ නාළිකාව සංවිධානය කළ ‘little champs 2023’ රියැලිටි තරගයේ කිරුළ හිමි කරගත් කිල්මීෂා උදයශීලන් දියණිය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සමඟ සෙල්ෆියකට පෙනී සිටි අවස්ථාවය. මෙම …
-
පිරිපත දුරැර සිරිලක අරුණලු පැතිරේ අත්වැල් බඳිමු නැඟිටිමු නව පහන් දොරේ සුව සෙත සතුට උපදින ගුණ නැණ මතුරේ පුබුදමු හද පියුම් දෙදහස් විසි …
-
අහස් තලේ පුන්සඳ සේ හිනැහෙන නත්තල මිහිතලයම සුවඳ කරන සුන්දර නත්තල දුප්පතාගේ දුක විමසන පැහැබර නත්තල අත්වැල් බැඳ ඉරහඳ යට සමරමු නත්තල රඹුකන සිද්ධාර්ථ හිමි
-
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සමුළුව දෙසැම්බර් 15 වැනි සිකුරාදා පස්වරුවේදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී ඉතා උත්කර්ෂවත්ව පැවැත්විණි. පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති …
-
ඩුබායිහි මේ දිනවල පැවැත්වෙන COP – 28 සමුළුවට සහභාගි වීමට ගොස් සිටින ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහයන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද සිදු විය. ඒ පිළිබඳ ඉන්දීය අගමැතිවරයා …
-
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා විශිෂ්ට දායකත්වයක් දැක්වූ අපනයනකරුවන් ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන අපනයන සම්මාන උලෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 23 වැනිදා උත්සවාකාරයෙන් …
-
අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පවත්වන ලද ජාතික විද්‍යා ප්‍රදර්ශනය කොළඹ කෞතුකාගාර එළිමහන් පීඨයේදී පසුගියදා පැවැත්වුණි. එම ප්‍රදර්ශනය නැරැඹීමට දිවයිනේ නන් දෙසින් පැමිණි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් සහභාගි වූ අතර නවීන දූරේක්ෂයකින් …