මෙරට අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පැවැත්වූවේ 2012 වසරේදීය. වසර 12කට පසුව පසුගිය වසරේ (2024) ජන හා නිවාස සංගණනයක් පවත්වන ලද නමුත් එම සංගණනය නිසි ලෙස නොපවත්වන ලද බව …
සතියේ විශේෂ
-
-
අන්තර්ජාතික ගුවන්තොටුපොළ රටකට, එරට ආර්ථිකයට මහැඟි සේවයක් සිදුකරන ආයතනයකි. එහෙත් පසුගියදා අපට අසන්නට ලැබුණේ ඊට වෙනස්ම වූ කතාවකි. මින් පෙර අප අසා නොතිබුණු දැක නොතිබුණු ඒ විරල සිදුවීමේ අත්දැකීම අනුරාධපුරයට …
-
දහස් ගණනකගේ රැකියා පවා අවදානමකට ලක් වනවා – වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ග්‍රැෆයිට්, ඖෂධ වැනි අපනයන වැඩි කළ යුතුයි – රදැල්ල හෝල්ඩින්ස් සභාපති තුෂිර රදැල්ල …
-
1971 මාර්තු මාසයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රෝහණ විජේවීර විශේෂ රැඳවුම් නියෝග යටතේ යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියේය. 1971 ජූනි මස 6 වැනිදා කොළඹ සිට යාපනය බන්ධනාගාරය වෙත ගිය රහස් පොලීසියේ නිලධාරීහු …
-
– සීදූව සහ පමුණුගමදී කතුන් 21ක් ඇතුළු 133ක් අත්අඩංගුවට – සාද භූමියේ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි අයත් කොටුවෙති මුහුණුපොත දිනපතාම පාහේ පුවත් මවයි. යහපත් ක්‍රියා සඳහා යොදා ගැනීමට වඩා මුහුණු පොතේ ඇතැමුන් …
-
උඳුවප් පුර පසළොස්වකින් ඇරැඹෙන සිරිපා වන්දනා සමයේ උච්චතම අවස්ථාව එළඹෙන්නේ ‘මැදින්’ පුර පසළොස්වක දින දීය. මෙම වන්දනා සමය වෙසක් පුර පසළොස්වකෙන් නිමාවේ. මෙම කාලයේ මධ්‍ය ලක්ෂය එළඹෙන්නේ මැදින් පුර පසළොස්වක …
-
මේ දිනවල පැතිර යන චිකුන්ගුන්යා උණ රෝගය පිළිබඳව මේ වන විටත් වෛද්‍ය අංශයේ දැඩි අවධානය යොමු වී ඇත. එය මූලිකව ඩෙංගු රෝගයෙන් වෙන්කර හඳුනා ගැනීමේ අපහසුව එයට ප්‍රධාන හේතුව වූවාට සැකයක් …
-
දුම්රියේ වනඅලින් ගැටීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන කාලාන්තරයක් තිස්සේ කතාබහට ලක් වුවද, මේ දක්වා ඊට නිසි විසඳුමක් ලැබී නැත. මෙතැන ප්‍රධාන ගැටලුව වී ඇත්තේ යන්ත්‍ර හා සතුන් අතර ගැටීමක් …
-
උතුරුමැද පළාත් සභා මුදලින් රුපියල් ලක්ෂ 26කට අධික වටිනාකමකින් යුත් ඉන්ධන ලබාගත් බවට චෝදනා ලැබූ උතුරුමැද පළාත් සභාවේ හිටපු මහඇමැති එස්.එම්. රංජිත් මහතාට සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන මහත්මියට …
-
නෙළුම් පෙති, අට පෙතියා දාස් මල් බිත්ති උළුවහු හැඩ කළා… පහන් කණු පෙළ ගාම්බීරෙට ‘බේරෙ ගේ ‘ කල එළි කළා… අටපට්ටමේ හැඩැති කණුවල අනේ මල් ඇත තවම පිපිලා … කවුරු …