උත්තර භාරතීය රාගධාරී සංගීතයේ ස්වර රටා සියුම්ව ගෙන මෙරට ජනගී ජනකවි සහ නාදමාලා සමඟ මුසු කරමින් අපටම අනන්‍ය වූ සංගීතයක් උත්පාදනය කිරීමට කටයුතු කළ සංගීතඥයන් අතර ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට හිමිවන්නේ …
සතියේ විශේෂ
-
-
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ විශේෂවේදි උපාධියක් හිමිකර ගත් ආචාර්ය රොමේෂ් රණවන, එංගලන්තයේ ඔක්ෆර්ඩ් සරසවියෙන් සිය ආචාර්ය උපාධිය හිමි කර ගත්තේ ය. AI තාක්ෂණය පිළිබඳ …
-
ජනාධිපතිවරණයෙන් සිදු වූ දේශපාලන පරිවර්තනය ප්රජාතන්ත්රවාදී අර්ථයෙන් සාධනීය පරිවර්තනයක් බව අප පිළිගත යුතුය. එය එක්තරා අන්දමකට ඉකුත් 2022 සමයේ ඇති වූ ජන අරගලයේ අභිලාෂ යම්තාක් දුරට ඉටුවීමකි. 1977 ආර්ථිකය විවෘත …
-
පසුගියදා චීනයේ ජිනෑන් (Jinan) නුවරදී යළිත් වරක් ලංකාව ජාත්‍යන්තරයට ඔසවා තබන්නට ශ්‍රී ලාංකික තරුණයකු සමත් විය. ඔහු නමින් ඉසුර නිමන්තය. පසුගිය කාලයේ ලංකාවේ පැවැති අරගල අවස්ථාවන්හි සුවිශේෂි සිදුවීම් සිය කැමරා …
-
කලින් කලට විවිධ රෝග පැතිර යෑම අමුතු දෙයක් නොවේ. මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද සූකර උණ රෝගය පිළිබඳ අවදානමක් මතුව තිබේ. වයිරසයක් මඟින් ඌරන්ට බෝ වන අප්‍රිකානු සූකර උණ රෝගය …
-
බොහෝ සෞන්දර්යාත්මක වර්ණනාවන්ට නිමිත්තක් වන ගැහැනිය ස්ත්‍රීත්වය නිසාම ඇතැම් විට විවිධාකාර නින්දා, අපහාස හා අවමන්වලට ද ලක්වන්නීය. දියණියක, යුවතියක, මවක, බිරියක ලෙස භූමිකා රැසක් දරන කාන්තාව මුහුණ දෙන කායික, මානසික …
-
ඊශ්‍රායල – පලස්තීන ගැටුම යනු එම රාජ්‍යයන් අතර දිගු කලෙක පටන් අඛණ්ඩව පැවත එන ආරවුලකි. එය පැතුරුණු අරාබි- ඊශ්‍රායල අර්බුදයේ කොටසක්ද වේ. ප්‍රධාන වශයෙන්ම මෙම අර්බුදයට හේතු වී ඇත්තේ එකම …
-
ජීවිතය පිළිබඳ සුබ සිහින දකින්නට වරම් අහිමි වී, ජීවිතයට වඩා තමා සමීපව ඇත්තේ මරණයට යැයි දැනෙන සිතුවිල්ල හිතකට කොතරම් වේදනාබර එකක් විය හැකිද? එහෙත් ඒ ඉරණමට සාප කරනවා වෙනුවට ගතවන …
-
දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවයන් අනුව මෙරට පාලනය කළ අදූරදර්ශි ක්‍රමවේදය නිසා රටේ ආර්ථිකය බංකොලොත්භාවයට පත්වූ බව අප දන්නා කරුණකි. එවන් රටක් මේ අසීරු අවස්ථාවේදී භාරගෙන ජනාධිපතිවරණයේදී ප්‍රතිපත්ති ප්රකාශනයේ කරුණු ඉටු කරමින් තුන්දෙනකුගෙන් …
-
සම්පූර්ණ කොටස් අයිතිය රජය සතු වූ මිල්කෝ ආයතනය මෙන්ම රටේ ආර්ථිකයට මහත් දායකත්වයක් දැක්වූ ජාතික පශු සම්පත් මණ්ඩලයට (NLDB) අයත් ගොවිපොළ ඉන්දියානු සමාගමක් සමඟ ඒකාබද්ධ කිරීමේ හාහූවක් පැතිර ගියේ පසුගිය …