පාස්කු දින මිලේච්ඡ ප්‍රහාරයේ විමර්ශන නැවතී තිබුණු තැනින් යළි ආරම්භ වී තිබේ. මේ පුවත ඇතැමුන් බියෙන් සලිත කරවන එකකි. දැන් ඔවුහු සංවිධානාත්මකව එකී විමර්ශනවලින් ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න ඉවත් …
සතියේ විශේෂ
-
-
නුගේගොඩ යනු කවදත් පාරිභෝගික ලොව ජයගත් නගරයකි. නාවල පාරත් – පාගොඩ පාරත් ඇරඹෙන්නේ හතරමං හන්දියකිනි. පාගොඩ දෙසට යන පාර දිගේ ගමන් කළ විට හමුවන්නේ එක්සයිස් පොත් ඇතුළු ලිපිද්‍රව්‍ය වෙළෙඳසලකි. නුගේගොඩ …
-
පාස්කු ඉරිදා දින එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරයේ දෝංකාරය තවමත් පහව ගොස් නැත. 2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන එල්ලවුණු එම ප්‍රහාරය වළක්වා ගැනීමට තිබුණු අවස්ථා ද …
-
අපේ රටට විශාල බදු ආදායමක් අහිමි කරමින් හොර පාරෙන් ගෙන්වනු ලබන සුඛෝපභෝගී වාහන පරිහරණය කරනු ලබන්නේ ඇති හැකි අය මෙන්ම බලවත් උදවියයි. රටට බිලියන ගාණනක මුදලක් අහිමි කරමින් සිදු කරන …
-
– වසර 15ක සමස්ත පාඩුව රුපියල් කෝටි 54,000යි – ‘එමිරේට්ස්’ වෙතින් පවරා ගන්නා විට ලාභය රුපියල් මිලියන 4899යි – ගොඩගැසී ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 36,000යි රටක ජාතික ගුවන් සේවය ඒ රටට මහත් අභිමානයකි. එහෙත්, එය …
-
සරුංගලය යන වදන අපේ වාග්කෝෂයට එකතු වන්නේ කුඩාකාලයේ සිටය. සාමාන්‍ය ඉරටු යොදා ගනිමින් නොයෙක් හැඩතලවලින් සහ විවිධ පැහැයෙන් යුතු සව්කොළවලින් නිර්මාණය කෙරෙන සරුංගලයේ සමබරතාව රැකෙන්නේ එහි කෙළවරවලට යොදන දිගැති රැලි …
-
‘2022 වසරේ අගෝස්තු මස මෙරට සංචාරයක නිරත යුනිසෙෆ් ආයතනයේ දකුණු ආසියාතික කලාපයේ අධ්යක්ෂ ජෝජර් ලැරී මහතා විසින් දන්වා සිටියේ ශ්‍රී ලංකාව ළමා මන්දපෝෂණයෙන් ගෝලීය වශයෙන් 6 වන ස්ථානයේ පසුවන බවත් …
-
යුනිසෙෆ් සංවිධානය 2023 වසරේදී ප්‍රකාශයට පත් කළ ආකාරයට වයස අවුරුදු 18 වඩා අඩු පිරිස ළමුන් ලෙස හැඳින්වෙයි. එය අපේ රටේ ද පිළිගන්නා ළමුන් ලෙස හඳුන්වන වයස් සීමාව වන අතර අපේ …
-
හොඳම දේ ළමයින්ට යැයි කොතෙක් කීවත් තමන්ට අවැසි දේ ගැන කියන්නට පවා ළමයින්ට ලැබෙන අවස්ථාව බොහෝ විරලය. එහෙත් ඒ අභියෝගයට මුහුණ දෙමින් තමාට කියන්නට අවැසි දේ රටේ අගමැතිවරිය මුහුණට මුහුණ …
-
මත්පැන් නිෂ්පාදන ආයතනයක් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීමක් පැහැර හැරීම හේතුවෙන් එම සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනකුට මාස …