තොරතුරු තාක්ෂණය පිළිබඳව පැති කීපයකින් හඳුනාගත හැකියි. මුල්වරට Information and communication technology යනුවෙන් හඳුන්වා තිබුණත් අද වන විට digital technology යන අංශය දක්වා විහිදී ඇත. software අතික්‍රමණය කරමින් Hardware දක්වා …
සතියේ විශේෂ
-
-
ජනාධිපතිවරණයට පෙර සිටම මැතිවරණ වේදිකාවන්හි කතාබහට ලක් වූ ප්‍රධාන මාතෘකාවක් වූයේ ‘සුරාබදු බලපත්‘ අවභාවිත කිරීමයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් මිලියන 20ක් පමණ ඉල්ලා ඇති …
-
කොළඹ නෙළුම් කුලුනෙන් බිමට පැන සියදිවි හානිකර ගත් කොළඹ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ 16 හැවිරිදි සිසුවියගේ මරණය පිළිබඳ බුද්ධි අංශ මේ වන විට ගැඹුරින් කරුණු අධ්‍යයනය කරමින් සිටී. කොම්පඤ්ඤවීදියේ පිහිටි …
-
නුවරඑළිය තැපැල්හල් ගොඩනැඟිල්ල ගැන පසුගිය වසරවල දැඩි කතාබහක් ඇතිවූයේ එය සංචාරක හෝටලයක් බවට පත්කිරීමට පිඹුරුපත් සකස් වීම නිසාය. ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ …
-
වසර 2020 දී ලොව පුරා ඇති වූ කොවිඩ් වසංගතය නිසා මෙරටින් විදේශ කරා ඇදී යන විදේශ විනිමය නවතාලීමේ අරමුණින් විදේශයෙන් මෙරටට ගෙන්වන භාණ්ඩ 2000කට වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවන ලදී. …
-
මරණයෙන් පසුවත් ජීවමානව සිටිය හැකි මිනිසකු වේ නම් හේ තම වෘත්තිය හෝ සද්කාර්යය තුළ මානව වර්ගයා වෙනුවෙන් යම් සුවිශේෂී මෙහෙවරක් කළ අයෙක් විය යුතුය. එවැනි අසමාන මිනිසකු ගේ සැමරුම ඔක්තෝබර් …
-
ඔක්තෝබර් මාසය ඇරඹෙන්නේ ලංකාවේ දරුවන්ට වෙන්වූ දිනයෙනි. ඒ හැර ඔක්තෝබර් මාසය ලංකාවේ නිවුන් දරුවන්ගේ මාසය දැයි සිතේ. ඒ, මෙරට පළමු සය නිවුන් දරු උපත සිදු වූයේ 2021 වසරේ ඔක්තෝබර් 21 …
-
මානව හිමිකම් ගැන නිරතුරවම හඬ නැඟූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා විදෙස්ගතව සිටින අතර මේ දිනවල යළි දිවයිනට පැමිණ සිටී. ඔහු පාස්කු දා ප්‍රහාරය හා සම්බන්ධ විශේෂිත කරුණු අඩංගු කෘතියක්ද …
-
එදා ඔක්තෝබර් පළමුවෙනිදා ය. ළමයින් ගේ දවසය. එක මොහොතකට ලෝකයේම අම්මලාගේ හුස්ම සිරවිය. ලෝක ළමා දිනය දා අධ්‍යාපන කෂේත්‍ර චාරිකාවක් ගිය පොඩි වුන් 20ක් ගුරුවරියන් 03ක් සමඟ බස් රථයක් තුළ …
-
2021 ජූලි මාසයේදී එවකට පැවැති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව තැන් තැන්වල ඇති වුණු විරෝධතාව රටපුරා නොයෙකුත් සමාජ තලවල සිටි විවිධ තරාතිරම්වලට අයත් මුළු සමාජය පුරා පැතිරී ගිය අරගලයක් බවට ගොඩනැඟිනි. …