NDB බැංකුවේ 2025 වසරේ දින දර්ශනය මෙවරත් සාම්ප්‍රදායික දින දර්ශනයකින් ඔබ්බට ගොස් “Fold to Unfold a Sustainable Future” යන තේමාව යටතේ එළි දැක්විණි. නවීන තාක්ෂණය සහ තිරසරත්වය කැටිකර ගනිමින් NDB …
ව්‍යාපාරික
-
-
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය නයිවල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (Agency Business Development Center – ABDC) පසුගිය දා අංක 90/6/C, ගුවන්තොටු පොළ පාර, නයිවල හන්දිය, වේයන්ගොඩ යන ස්ථානයේදී විවෘත කරන …
-
Global Bookkeeping Solutions (Pvt) Ltd, Sri Lanka, සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා නිලූකා ජයසිංහ, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) විසින් පවත්වන ලද ‘2024 ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායක සම්මාන උලෙළේ’දී ඇගැයීමට පාත්‍ර විය. …
-
යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් මෙරට අනාගත ව්‍යාපාර නායකයින් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් වැදගත් පියවරක් තබා ඇත. වයඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය …
-
නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා ක්ෂේත්රයේ ස්ත්‍රී පුරුෂ සමභාවිතාව වෙනුවෙන් පෙනී සිටින Centrum Marine Consultancy ආයතනය, පස්වැනි වරටත් පැවැත්වූ වාර්ෂික Maritime She EO සමුළුවේදී “Empowering Diversified Maritime Education” ගෞරව …
-
සංවෘත ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අපද්‍රව්‍ය තුළින් වටිනාකමක් නිර්මාණය කිරීමේ වැඩසටහන රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ GIZ, කොකා – කෝලා, නෙස්ලේ, යුනිලීවර් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ …
-
පාසල් අවට මාර්ග සුරක්ෂිතතාව ප්‍රර්වර්ධනය කිරීම සඳහා සියැට් කැලණි හෝල්ඩිංග්ස් ක්‍රියාත්මක කරන ප්රමුඛ ප්‍රජා වැඩසටහනෙහි පරාසය පුළුල් කරමින් පොලීසිය සහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බළකාය (SLCMP) සමඟ සම්බන්ධ …
-
2024 ලෝක සූපවේදීන්ගේ දිනය සමරමින් Unilever Sri Lanka හි ආහාර සේවා සපයන ව්‍යාපාරය වන Unilever Food Solutions (UFS) විසින් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පරිශ්‍රයේදී “Indulge in Future Menus” වැඩසටහන පැවැත්වූ …
-
LG NanoCell රූපවාහිනිය අතිනවීන තාක්ෂණයෙන් සෑම රූප රාමුවක්ම අසමසම විශිෂ්ටත්වයකින් ඔබේ දෙනෙත් අඛියසට රැගෙන එයි. LG NanoCell තාක්ෂණයේදී රූපවාහිනී ඩිස්ප්ලේ එකේ නැනෝමීටර් ප්‍රමාණයේ ෆිල්ටර් දැක ගත හැකි අතර, ඒ ඔස්සේ …
-
LG NanoCell රූපවාහිනිය අතිනවීන තාක්ෂණයෙන් සෑම රූප රාමුවක්ම අසමසම විශිෂ්ටත්වයකින් ඔබේ දෙනෙත් අඛියසට රැගෙන එයි. LG NanoCell තාක්ෂණයේදී රූපවාහිනී ඩිස්ප්ලේ එකේ නැනෝමීටර් ප්‍රමාණයේ ෆිල්ටර් දැක ගත හැකි අතර, ඒ ඔස්සේ …