දිවයින පුරා මුදල් රහිත ගනුදෙනු දිරිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස හැටන් නැෂනල් බැංකුව සිය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන HNB SOLO හරහා සිදු කරන ඕනෑම දේශීය LankaQR ගනුදෙනු සඳහා වෙළඳ …
ව්‍යාපාරික
-
-
පසුගියදා නිමා වූ 2025 SLIM-KANTAR ජනතා සම්මාන උලෙළේදී අඛණ්ඩව 19 වැනි වරටත් ‘වසරේ ජනතා සන්නාමය ලෙස සිංගර් පිදුම් ලැබීය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සත්කාරකත්වය දැක්වූ මෙම සුවිශේෂී සම්මාන උලෙළේදී …
-
වසර පුරා සූර්යාලෝකය ලැබෙන රටක් ලෙස ශ්‍රී ලංකාව, සෝලා බලශක්තියට සුදුසුම රටකි. ඔබේ අවශ්‍යතාවට වඩාත් ගැළපෙන සහ සුදුසුම සෝලා නිෂ්පාදනය උසස්ම ප්‍රමිතියකින් යුතුව ලබා ගැනීමෙන් දිගු කාලීනව උපරිම ප්රතිලාභ අත්කර …
-
ඩිජිටල් ගෙවීම් පිළිබඳ ගෝලීය ප්‍රමුඛතම ආයතනයක් වන Visa සමාගම (NYSE: V). ශ්‍රී ලංකාවේ Visa කාඩ්පත් හිමියන්ට මේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වඩාත් උත්සව ශ්‍රීයෙන් සැමරීම සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් …
-
යූනියන් ඇෂුවරන්ස් 2024 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වසර සඳහා මූලික නිර්ණායක සපුරන කැපීපෙනෙන වර්ධනයක් සහිත සවිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. සමාගම විසින් දළ ප්‍රකාශිත වාරිකයේ (gross written premium) …
-
ආයෝජකයින්ගේ විශ්වාසය ගොඩනැඟීමට අත්‍යවශ්‍ය කාර්යක්ෂම සයිබර් නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය වන බව පසුගියදා පැවති 3 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී නීතිඥ සංසදය (ICTLG) තීරණය කර තිබේ. ” අනාගතය ඩිජිටල් ආර්ථිකය …
-
ව්‍යාපාරික සන්නිවේදන විසඳුම් පිළිබඳ ප්රමුඛ පෙළේ ගෝලීය සමාගමක් වන IceWarp විසින් ඔවුන්ගේ නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යුත් තැපැල් විසඳුම (Email) නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මෙමඟින් විද්‍යුත් තැපෑල (Email) …
-
ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆ්‍රැන්චයිස් පැඩෙල් තරගාවලිය වන ශ්‍රී ලංකා පැඩෙල් ලීගය (SLPL) 2025 ජුනි මාසයේදී නිල වශයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. SLPL තරගාවලිය සඳහා කලම්බු චාජර්ස්, යාල රේන්ජර්ස්, …
-
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2024 දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සිය වාර්ෂික මූල්‍ය වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව සිය ආයෝජකයින් සහ විශ්ලේෂකයින් සමඟ විශේෂ හමුවක් පවත්වන ලදි. NDB …
-
ස්වදේශී කොහොඹ විසින් පසුගිය දා නවතම නිෂ්පාදනයක් ලෙස ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන් හඳුන්වා දෙන ලදි. ස්වාභාවික කොහොඹ හා ලෙමන්ග්‍රාස් සාරයෙන් පරිපූර්ණ ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන්, සුමුදු ලෙස විෂබීජවලින් සම ආරක්ෂා …