ලංකා බැංකුව තැපැල් කාර්යාල හරහා සිය සේවා පුළුල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තැපෑල සමඟ අත්වැල් බැඳගැනීම පසුගිය දා සිදු කෙරිණි. සමස්ත දිවයින ම ආවරණය වන පරිදි විහිදුණු තැපැල් කාර්යාල ජාලය …
ව්‍යාපාරික
-
-
ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්රයේ පාරිභෝගික ආකර්ෂණය දිනාගත් Raffles Consolidated (Pvt) Ltd, 25 වැනි සංවත්සරය 2024 දෙසැම්බර් මස 01 වැනිදාට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් ඉදිරි වසර කිහිපය ඉලක්ක කරගත් සුවිශේෂී සැලසුම් …
-
එළැඹෙන නත්තල් උත්සවය සහ නව වසර වෙනුවෙන් ගල්කිස්ස හෝටල් අංගණයේ ගස් ආලෝකකරණ කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. හෝටලයේ මෙම වසරේ උත්සව සඳහා තෝරාගත් තේමා වර්ණ වන දීප්තිමත් රතු සහ දිලිසෙන රන් …
-
ඉන්දියාවේ ප්රමුඛ ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයකු වන Ather Energy සමාගමේ ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් මෙරට ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදු කරන Ather 450X ඉලෙක්ට්‍රික් ස්කූටරය ශ්‍රී ලංකාවට හඳුන්වා …
-
සෑම දරුවකුටම අධ්‍යාපනය සඳහා ප්‍රායෝගිකව ප්‍රවේශ විය හැකි ඩිජිටල් මුලපිරීමක් වන ‘Atlas World’ සඳහා Atlas Axillia Co. (Pvt) Ltd ආයතනය, පසුගියදා SLIM Digis හිදී ගෞරව සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාව …
-
ඩිමෝ සමාගම විසින් මෙරට එකලස් කරන Tata Xenon Yodha පික්-අප් ට්‍රක් රථ සඳහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද සියැට් සැහැල්ලු ට්‍රක් රථ රේඩියල් ටයරයක් හඳුන්වා දීමත් සමඟ නිෂ්පාදකයා විසින් සපයන …
-
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කරන ජාතික ගොල්ෆ් ක්‍රීඩා ඉසව් අතර කැපී පෙනෙන, 2024 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සහ 2025 ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ” ප්‍රීමා සන්රයිස් …
-
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා – ඇළ පිහිටි VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස සඳහා එහි ගැනුම්කරුවන් වෙත ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම පිරිනැමීමට ඉදිරිපත් වී ඇත. …
-
ආයතනික සන්නාම කාණ්ඩය තුළ ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය රක්ෂණ සමාගම වන AlA ශ්‍රී ලංකා, පාරිභෝගික සුබ සිද්ධිය සහ සමාජයීය වගකීම් සඳහා වන සිය කැපවීම වෙනුවෙන් 2024 International Business Magazine (IBM) …
-
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2024 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව (Q3) සඳහා සිය මූල්‍ය කාර්ය සාධන ප්‍රතිඵලය නිකුත් කිරීමෙන් අනතුරුව සිය ආයෝජකයින් සහ විශ්ලේෂකයින් සමඟ විශේෂ …