කොළඹ කොටස් වෙෙළඳපොළේ ලැයිස්තු ගත එයිට්කන් ස්පෙන්ස් සමාගම, විවිධ කලාප තුළ විවිධ මෙහෙයුම් කටයුතුවල නියැළෙන ආයතන ගණනාවකින් සැදුම් ලත් ප්රමුඛ පෙළේ සමාගමකි. වසර 150කට වැඩි කාලයක් පුරා විශිෂ්ටත්වයේ උරුමයට උර …
ව්‍යාපාරික
-
-
DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy විසින් නිවාස අලුත්වැඩියාව, නඩත්තුව සහ රක්ෂණ සේවා සැපයීම පිළිබඳ ප්‍රමුඛතම සමාගමක් වන HomeServe Germany සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගත්තේය. මෙම සහයෝගීතාව යටතේ …
-
ටෙහාන් මාරසිංහ හා නයන දිසානායක ගොඩනැඟූ B Plus පෞද්ගලික සමාගම සිය දශකය සනිටුහන් කරයි. ඒ සම්බන්ධව සම නිර්මාතෘ හා අධ්යක්ෂ ටෙහාන් මාරසිංහ මෙසේ පැවසීය. “ශීඝ්‍රයෙන් දියුණු වන තාක්ෂණයත් සමඟ ඩිජිටල් …
-
ශ්‍රී ලංකාවට ආචාර ධාර්මික හා ශක්තිමත් මාධ්‍ය ක්ෂේත්රයක් අවශ්‍ය බව, ආසියා පැසිෆික් මහජන සම්බන්ධතා හා සන්නිවේදන සංගමයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික, තන්සිල් තාජුදීන් පවසයි. රටේ ආර්ථිකය සමඟ යන ඉදිරි ගමනේදී සිදුවන …
-
ජෝර්ජ් කීට් පදනම ශ්‍රී ලංකාවේ චිත්‍ර කලා ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් ලොව ප්රමුඛ පෙළේ කලා නිර්මාණ, ආභරණ සහ වෙනත් වටිනා භාණ්ඩ වෙන්දේසි සමාගමක් වන Sotheby International සමඟ ඓතිහාසික …
-
සිංගප්පූරුව හා කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළ Jetstar Asia (3K) එම ගුවන් මාර්ගයේ එකම අඩු වියදම් ගුවන් සේවාව බවට පත්වීමට පසුගියදා සමත් විය. ඒ අනුව සිංගප්පූරුවේ හැංගි ගුවන් …
-
වොයේජ් ශ්‍රිලංකා 2024 සමුද්‍ර හා අක්වෙරළ, බෝට්ටු නිෂ්පාදන සමුළුවට සමගාමීව ඉන්දියාව, සෞදි අරාබිය, මාලදිවයින, ප්‍රංශය,ජපානය, තායිලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ කාම්බෝජය ඇතුළු රටවල විදේශීය ආයෝජකයින් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නොවැම්බර් …
-
විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සහ බිහි වන අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙළා ගනිමින්, NDB බැංකුව 2024 සැප්තැම්බර් මස 30 වන දිනෙන් අවසන් වූ මාස නවය පුරාවට ඉතා ප්රශස්ත කාර්ය සාධනයක් වාර්තා …
-
විද්‍යාත්මක සහ වෘත්තීයමය දැනුම මුසුකරගත් නවෝත්පාදන සමාගම් සමූහයක් වන බවර් සමාගම, සිය 127 වසරක අඛණ්ඩ වර්ධනය සහ ප්‍රගතිය මේ වසරේ අභිමානයෙන් සමරනු ලබයි. දේශීය කෘෂි කර්මාන්තයේ සංවර්ධනය සහ නවෝත්පාදනය වෙනුවෙන් …
-
AIA ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර, ආර්ථික අර්බුදය අතරතුර ඇයගේ විශිෂ්ට ව්‍යාපාරික නායකත්වය වෙනුවෙන් ජිනීවා සංගමය පිරිනමන Women in Insurance -2024 සම්මානය ජයග්‍රහණය කළාය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙන්ම …