2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි. එහි දෙවනවර කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙයි. එමෙන්ම එහි …
නවතම පුවත්
-
-
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා …
-
දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ඔරංඔටං සත්වයා මියගොස් ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. 2009 වසරේ ඉන්දුනීසියාව විසින් දෙහිවල සත්වෝද්‍යානයට පරිත්‍යාග කරන ලද ඔරංඔටං ජෝඩුවකට දාව මෙම ඔරංඔටන් පැටවා උපත ලබා තිබිණි. …
-
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත්රය ආශ්‍රිතව ඇතිවන ගැටලු හා පැමිණිලි කඩිනමින් විසඳීම අරමුණු කරගනිමින් රජයේ “Clean Sri Lanka” ව්‍යාපෘතියට සමගාමීව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ක්ෂණික දුරකථන අංකයක් (Hotline) …
-
‘ක්ලීන් ශ්‍රී ලංකා‘ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබදව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින දෙපාර්තුමේන්තුවල නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (07) මහජන ආරක්ෂක සහ …
-
මහ මැතිවරණයට අදාළව අදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂයින් සම්බන්ධයෙන් වන ලිපි ගොනු සම්පූර්ණ කර නීතිමය කටයුතු සඳහා හැකි ඉක්මනින් පොලීසියට ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දැනුම් …
-
ඉන්දියානු චිත්‍රපට උළෙලක් ජනවාරි 06වැනිදා සිට 10වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නගරවල පැවැත්වීමට සංවිධාන කර ඇතැයි කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ඒ අනුව ජනවාරි 06 (සඳුදා) සවස 6:30 …
-
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අද (03) දිනයේදී මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් …
-
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ …
-
නීති විරෝධි ලෙස නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිසියට දැනුම් …