ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong මහතා, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාව පසුගියදා(01) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවිය. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද එක්ව සිටියාය. මෙම හමුවේදී …
නවතම පුවත්
-
-
වැඩ තහනම් කරන ලද දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැය හයක පමණ අඛණ්ඩ උත්සාහයකින් අනතුරුව දකුණු කොරියානු පොලිසිය …
-
නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අරඹමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද(01) පැවැති ආරම්භක උත්සවයේ දී …
-
ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වූ ආදායමක් වාර්තා කර තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. එය එම දෙපාර්තමේන්තු …
-
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පාර්ලිමේන්තුවේදී පැවැති පාර්ලිමේන්තු …
-
රජය විසින් මෙරටට ඇණවුම් කළ සහල් තොග ලක් සතොස හා සමූපකාර හරහා බෙදා හැරීම අද(01) සිට ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි . එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු …
-
ලෝකය තුළ අභිමානවත් සහ සමෘද්ධිමත් ජාතියක් ලෙස ‘ශ්‍රී ලංකාව’ යන නාමය බැබළවීමට අප සැම එක්ව කටයුතු කරමු යැයි අගමැතිනී, ආචාර්ය හරිනි අමරසූරිය නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් …
-
ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමඟින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව වසරට …
-
වසර 27කට පසු දකුණු කොරියාවේ ඊයේ සිදුවූ විශාලතම මගී ගුවන් අනතුර හේතුවෙන් එරට තුළ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, ගුවන් යානයක් ගොඩබෑමේදී සිදුවූ …
-
විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුවී තිබේ. මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබද අවධානය යොමු කර …