ධනවාදයට එරෙහිව සමාජවාදයේ නැඟී සිටීම සැමවිටම පාහේ අරගලයකි. එය කැපවීමකි. නිකුත්වී ඇති ප්‍රතිඵලය එවන් මහා නැඟී සිටීමකි. ජයග්‍රහණය පිළිබඳව ප්‍රීති ප්‍රමෝදය ජනතා අයිතියකි. සාමකාමී අයුරෙන් මේ රටේ ජනයා එය වින්දනය …
කතුවැකිය
-
-
වැඩිමනත් උණුසුමක් නොමැතිව, මහමැතිවරණය කර මුලට පැමිණ තිබේ. මේ තරම් සිසිල් ආකාරයට මැතිවරණ ක්‍රියාදාමය පවතින්නේ දේශපාලන ක්රමයේ අයහපත් ලක්ෂණ සමස්තයක් ලෙස ජනතාව විසින් පසෙකට ඇද දමා ඇති බැවිනි. මැතිවරණ අපේක්ෂකත්වය …
-
දේශපාලනය සදහා කේන්ද්‍ර දෙකක් ඇත්තේය. පුද්ගලයානුබද්ධ සහ ප්‍රතිපත්ති යන මේ ද්වි කේන්ද්‍රය සඳහා අවශ්‍ය තුලිතභාවය සපයන්නේ මහජන කැමැත්ත සහ විනිවිදභාවයය. අපේ රටේ දේශපාලනයේ පුද්ගලයානුබද්ධ සාධකය දෝරේ ගියේ නායකයා කරේ තියාගත් …
-
ආරුගම් බොක්කේ රළ ප්‍රවාහය චණ්ඩ සේම මේ දින කිහිපයේ එම ප්‍රදේශය මුල් කර ගනිමින් ද යම් චණ්ඩ කතාබහක් ඇතිව තිබේ. අග්නිදිග ශ්‍රී ලංකාවේ මේ සුන්දර වෙරළ තීරයට 2004 වසරේදී සුනාමියෙන් …
-
මැතිවරණ පැවති මුල් සමයේ එංගලන්ත අපේක්ෂකයන්ගේ ජය පැරදුම සඳහා තීරණාත්මක සාධකය වූයේ ප්රභුවාදයේ කැමැත්තය. ඡන්ද පවත්වන්නේ ජනතා කැමැත්ත අනුව නියෝජිතයන් පත් කර ගැනීමේ අභිලාෂය පෙරදැරිවය. මහජන මතය නිරූපනය වෙනුවට ප්‍රභූ …
-
එක්සත් ජනපදය විසින් සමුද්‍ර මුර සංචාර ගුවන් යානයක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පසුගිය බ්‍රහස්පතින්දා භාර දෙන ලදි. ඒ සඳහා පැවති උත්සවය අමතමින් එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ග් ප්‍රකාශ කරන …
-
මේ රටේ දහ අට දෙනකු පෝලිමට තබා ගණන් කළහොත් ඉන් එක් අයෙක් රාජ්‍ය සේවකයෙක් වන්නේය. මෙහි අනෙක් කාරණය නම් පුරවැසියන් දාහත් දෙනෙක් සඳහා එක් රාජ්‍ය සේවකයෙක් බැගින් ඇති බවය. ඒ …
-
මෙවර ජනාධිපතිවරණයේදී ආණ්ඩු මාරුවක් සිදු වූ බව කියන සරල පදය කාරණා කිහිපයක් නිසා භාවිතා කළ නොහැකිය. මෙවර ඉන් ඔබ්බට ගිය ක්‍රියාදාමයක් සහ බල හුවමාරුවක් සිදු වූයේය. වෙනස අත්දැකීම ජනතා අවශ්‍යතාව …
-
රටේ ආර්ථිකය මේ වන විට යහපත් තත්ත්වයේ ඇති විෂයයකි. ඒ සඳහා වන රාමුව සැකසී ඇත්තේ මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා ප්‍රකාරවය. මීට පෙරද මේ ආකාරයට අප මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු …
-
නියෝජිත ප්රජාතන්ත්රවාදයට අනුව ලෝකයේ සිදු කරන ලද පළමු නියෝජිතයන් තේරීමේ අවස්ථාව ලෙස හැඳින්විය හැක්කේ 1619 වසරේදී පැවැති වර්ජිනියා මැතිවරණයය. අමෙරිකානු යටත්විජිතයක් වූ වර්ජිනියා කොලනියේ නියෝජිතයන් තෝරා පත්කිරීම සඳහා පැවැති පළමු …