දේශපාලනය සදහා කේන්ද්‍ර දෙකක් ඇත්තේය. පුද්ගලයානුබද්ධ සහ ප්‍රතිපත්ති යන මේ ද්වි කේන්ද්‍රය සඳහා අවශ්‍ය තුලිතභාවය සපයන්නේ මහජන කැමැත්ත සහ විනිවිදභාවයය. අපේ රටේ දේශපාලනයේ පුද්ගලයානුබද්ධ සාධකය දෝරේ ගියේ නායකයා කරේ තියාගත් …
කතුවැකිය
-
-
ආරුගම් බොක්කේ රළ ප්‍රවාහය චණ්ඩ සේම මේ දින කිහිපයේ එම ප්‍රදේශය මුල් කර ගනිමින් ද යම් චණ්ඩ කතාබහක් ඇතිව තිබේ. අග්නිදිග ශ්‍රී ලංකාවේ මේ සුන්දර වෙරළ තීරයට 2004 වසරේදී සුනාමියෙන් …
-
මැතිවරණ පැවති මුල් සමයේ එංගලන්ත අපේක්ෂකයන්ගේ ජය පැරදුම සඳහා තීරණාත්මක සාධකය වූයේ ප්රභුවාදයේ කැමැත්තය. ඡන්ද පවත්වන්නේ ජනතා කැමැත්ත අනුව නියෝජිතයන් පත් කර ගැනීමේ අභිලාෂය පෙරදැරිවය. මහජන මතය නිරූපනය වෙනුවට ප්‍රභූ …
-
එක්සත් ජනපදය විසින් සමුද්‍ර මුර සංචාර ගුවන් යානයක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පසුගිය බ්‍රහස්පතින්දා භාර දෙන ලදි. ඒ සඳහා පැවති උත්සවය අමතමින් එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ග් ප්‍රකාශ කරන …
-
මේ රටේ දහ අට දෙනකු පෝලිමට තබා ගණන් කළහොත් ඉන් එක් අයෙක් රාජ්‍ය සේවකයෙක් වන්නේය. මෙහි අනෙක් කාරණය නම් පුරවැසියන් දාහත් දෙනෙක් සඳහා එක් රාජ්‍ය සේවකයෙක් බැගින් ඇති බවය. ඒ …
-
මෙවර ජනාධිපතිවරණයේදී ආණ්ඩු මාරුවක් සිදු වූ බව කියන සරල පදය කාරණා කිහිපයක් නිසා භාවිතා කළ නොහැකිය. මෙවර ඉන් ඔබ්බට ගිය ක්‍රියාදාමයක් සහ බල හුවමාරුවක් සිදු වූයේය. වෙනස අත්දැකීම ජනතා අවශ්‍යතාව …
-
රටේ ආර්ථිකය මේ වන විට යහපත් තත්ත්වයේ ඇති විෂයයකි. ඒ සඳහා වන රාමුව සැකසී ඇත්තේ මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා ප්‍රකාරවය. මීට පෙරද මේ ආකාරයට අප මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු …
-
නියෝජිත ප්රජාතන්ත්රවාදයට අනුව ලෝකයේ සිදු කරන ලද පළමු නියෝජිතයන් තේරීමේ අවස්ථාව ලෙස හැඳින්විය හැක්කේ 1619 වසරේදී පැවැති වර්ජිනියා මැතිවරණයය. අමෙරිකානු යටත්විජිතයක් වූ වර්ජිනියා කොලනියේ නියෝජිතයන් තෝරා පත්කිරීම සඳහා පැවැති පළමු …
-
ලෝක දේශපාලන සිතියම් පොතේ සිටිනා සියලු ජනාධිපතිවරු තෙව දෑරුම්ය. දේශපාලන පාඩමේ දී ශ්‍රී ලාංකේය අත්දැකීම අනුව අපට ඇත්තේ ජනාධිපතිවරු ජාති දෙකකි. නාමමාත්රික සහ විධායක යන ඒ දෙකට අමතර ලෝක භාවිතයේ …
-
ලෙවල් ලෙස් ව්‍යාපාරය බ්‍රිතාන්‍යයයේ ආරම්භ වන්නේ, එකල සිටි රජු සහ ප්‍රභූන් නම් ඉහළ මට්ටම් සමතලයකට ගෙන ජනතාව සමඟ උරෙන් උර ගැටී සිටින ‘සම සමාජයක්’ බිහි කරගැනීම උදෙසාය. අඛණ්ඩව පීඩිත වී …