ප්‍රංශය යැයි කියූ විට සුකුමල සහ මනස්කාන්ත චිත්‍රයක් හදවතේ ඇඳුණත් දේශපාලනයේදී එරට දැඩි ස්වරූපයක් උසුලන්නේය. ප්‍රංශය ලෝකයේ විලාසිතා පාරාදීසය, ප්‍රංශ යුවතියන්ගේ මනරම් නර්තන, ප්‍රංශයේ අලංකාරම මාවත වූ ඇවනිව් දේ ෂොම් …
කතුවැකිය
-
-
බංග්ලාදේශයේ ඩකා අගනුවර, මේ වන විට යකා නැටූ පුරවරයක් බඳුය. රාජ්‍යය යන සංකල්පය වියැකී ඇත්තේය. අයිතිකාරයෙක් නොමැති වෙළඳසැලක් සහ මේ ආකාරයේ රාජ්‍යයක් අතර වෙනසක් නැත. හිතූ හිතූ ආකාරයට හැසිරෙන කණ්ඩායම් …
-
ඒ 1947 වර්ෂයේ මාර්තු මාසයය. දෙවන ලෝක යුද්ධය අවසන් වී තිබුණි. මහාචාර්ය ඇල්බට් අයින්ස්ටයින් සිය සම්භාවනීය මිතුරු සමාජය සමඟ රාත්‍රියක් ගත කරමින් සිටියේය. භෝජන මේසය මතට ගෙනෙන තෙක් බලා සිටි …
-
ලක් ඉතිහාසය, දෙයාකාරයකින් පරාධීනත්වය අත්දැක ඇත්තේය. වහ වහා නිදහස ලබා ස්වාධීන ජාතියක් ලෙස නැඟී සිටිය යුතු යැයි කියන ‘නිදහස් සටන’ ඇති වන්නේ දේශපාලන නිදහස උදෙසාය. එහිදී අවධානයට පාත්‍ර වූයේ පාලන …
-
අර්බුදයේ කරවටක් ගිලී සිටිනා දේශයක්, ජයග්‍රහණයේ මාවතට හැරවිය හැක්කේ කෙසේද යන්න වින්සන්ට් චර්චිල් බ්‍රිතාන්‍යයට එදා පැහැදිලි කළේ මෙසේය. “අපි අවසානය දක්වා ඉදිරියට යමු. අපි ප්‍රංශයේ සටන් කරන්නෙමු. අපි මුහුදේ සහ …
-
මිනිස් ජීවිතයක් බිල්ලට ගෙන දුම්රිය වර්ජනය අවසන් වූයේය. කොවිඩ් වසංගත සමයේ සිට කඩාකප්පල් වූ අධ්‍යාපනය, හිදැස් පුරවාගෙන ඉදිරියට එන කල්හි සරසවි අනධ්‍යන සේවක වර්ජනය ද කල එළි බැසීය. එයින් සිදු …
-
සාර්ව ආර්ථික කම්පන හමා එන්නේ බෙංගාල බොක්කේ අවපීඩන තත්ත්වය මත්තේ එන සුළි කුණාටු මෙන්ය. 1997-1998 කාල සමයේ නැගෙනහිර ආසියාව ආර්ථික වශයෙන් සලිත විය. තායිලන්තය, දකුණු කොරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාව …
-
ජූලි දෙවැනිදායින් අවුරුද්ද හරියටම දෙකට බෙදෙන්නේය. මේ දීර්ඝ වර්ෂයක් බැවින් ජූලි දෙවැනිදා වන විට වසරේ දින 183 ක් ගෙවී ගොස්, අවුරුද්ද අවසන් වීම සඳහා, තව දින 183 ක් ඉතිරිව ඇත්තේය. …
-
දේශයේ ස්වාමියා යන විරුදාවලිය හිමි වනුයේ පාලනයටය. පාලනය අහිමිවූ විගස දේශයක් වැන්දඔු භාවයට පත්වන්නේය. අද ලෝක වැන්දඔු දිනය හෙයින් එවැනි ආරම්භයක් ලබා ගැනීම රිසි විය. මිට දෙවසරකට පෙර අප්‍රේල් නව …
-
පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ඇස කාරණා දෙකක් හේතුවෙන් එක්සත් ජනපදය දෙසට යොමුව තිබුණේය. විස්සයි20 ක්‍රිකට් තරගය එකකි. මූල්‍ය අරමුදල සමඟ ඇති දෙවැනි සමාලෝචනය සහ තෙවැනි වාරිකය යන්න අනෙකය. ‘මූල්‍ය අරමුදලේ …