අනුරාධපුර බොදු ගොවි 95 උපන් දුසිරිතෙන් තොර 5′ 7″ ක් උස නිවසක් හිමි පොලිස් දෙපාර්තමේන්තුවේ නියතු අඟහරු 7 කන්‍යා ලග්නයෙන් උපන් සහෝදරයෙක් පමණක් ඇති වැඩිමහල් පුතුට රාජ්‍ය සේවයේ නියුතු ගුණගුරුක …
සුබ මංගලම්
-
-
පිළියන්දල බොදු ගොවි ව්‍යාපාරික දෙමාපියන්, වයස 32 ක්වූ, උස 5′ වන රූමත් පියකරු එකම දියණියට ස්ථිර රැකියාවක් ඇති මත්පැනින් තොර සහකරුවෙකු සොයයි. කරුණකර විමසුම් කේන්ද්‍රර කොපිය සමග, dluk7072@gmail.com වෙත එවන්න. …
-
ඉතා ප්‍රසිද්ධ වෛද්‍ය යුවලක් (පියා මහාචාර්යවරයකු වේ) ඔවුන්ගේ 1998 දී උපත ලද උස 5′ 11″ වන මහනුවර කීර්තිමත් පාසලක අධ්‍යාපනය ලැබූ 2025 දී වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලබන අනාගතයේදී විදේශගතවී විශේෂඥ …
-
ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන සිංහල, බෞද්ධ වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් දෙමාපියන් ඔවුන්ගේ වෘත්තීයව/ අධ්‍යාපනික සුදුසුකම් ඇති වයස අවුරුදු 37. 5′ 3″ දැනට ඇමරිකා එක්සත් ජනපදයෙහි වෛද්‍යවරියක ලෙස සේවය කරන පැහැපත් රූමත් …
-
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිංහල, බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 2002 මාර්තු මස උපත ලද, උස 5′ 5″ රූමත් ඔස්ට්‍රේලියානු පුරවැසි, විකිරණවේදී (Radiography) ගෞරව උපාධිය ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් මගින් ලබාගත් රැකියාවේ නියුතු කරුණාවන්ත රූමත් …
-
කඩවත වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1995 ඔක්තෝබර් මස උපත ලද, උස අඩි 6′ වන කඩවසම් වැඩිමහල් පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. ඔහු (ඇ.එ.ජ.) එක්සේල්සියර් විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ උපාධිය, ඩිකින් විශ්වවිද්‍යාලයෙන් …
-
අගනුවර බොදු / සිංහල 1986, 5′ 11″ කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනයලත් ඕස්ට්‍රේලියාවේ උපාධිය හදාරන ලද දැනට ප්‍රසම්පාදන නිලධාරියකු ලෙස ප්‍රධාන පෙලේ තානාපති කාර්යාලයක සේවයේ නියුතු සියලු දුසිරිතෙන් තොර ආගම දහමට …
-
ඇ.එ.ජ. තදාසන්න විනීත පවුල් පසුබිමක් සහිත සිංහල, බෞද්ධ පවුලක් ඔවුන්ගේ 1994 මැයි මස උපත ලද උස 5′ 3″ වන ඇ.එ.ජ. කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලද, වර්තමනායේ ඇ.එ.ජ. පිහිටි ප්‍රධාන පෙළේ ආරෝග්‍යශාලාවන්හි …
-
ඌව පළාතේ (දැනට කොළඹ පදිංචි) බො/ ගො මව ඇයගේ 35 හැවිරිදි 5′ 3″ BSC, MBA උපාධිධාරී, ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු රැකියාවැති දියණියට ගැලපෙන සහකරුවා ලෙස අධ්‍යාපනික, වෘත්තීය සුදුසුකම්ලත් චරිතවත් පුතෙකු සොයයි. …
-
ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට. කැනඩාවේ පදිංචි මා සිංහල බොදු / ගොවි / දුම්පානය නොකරණ / කඩවසම් / මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු …