පිළියන්දල බොදු ගොවි ව්‍යාපාරික දෙමාපියන්, වයස 32 ක්වූ, උස 5′ වන රූමත් පියකරු එකම දියණියට ස්ථිර රැකියාවක් ඇති මත්පැනින් තොර සහකරුවෙකු සොයයි. කරුණකර විමසුම් කේන්ද්‍රර කොපිය සමග, dluk7072@gmail.com වෙත එවන්න. …
මනාලියෝ
-
-
ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන සිංහල, බෞද්ධ වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් දෙමාපියන් ඔවුන්ගේ වෘත්තීයව/ අධ්‍යාපනික සුදුසුකම් ඇති වයස අවුරුදු 37. 5′ 3″ දැනට ඇමරිකා එක්සත් ජනපදයෙහි වෛද්‍යවරියක ලෙස සේවය කරන පැහැපත් රූමත් …
-
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිංහල, බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 2002 මාර්තු මස උපත ලද, උස 5′ 5″ රූමත් ඔස්ට්‍රේලියානු පුරවැසි, විකිරණවේදී (Radiography) ගෞරව උපාධිය ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් මගින් ලබාගත් රැකියාවේ නියුතු කරුණාවන්ත රූමත් …
-
ඇ.එ.ජ. තදාසන්න විනීත පවුල් පසුබිමක් සහිත සිංහල, බෞද්ධ පවුලක් ඔවුන්ගේ 1994 මැයි මස උපත ලද උස 5′ 3″ වන ඇ.එ.ජ. කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලද, වර්තමනායේ ඇ.එ.ජ. පිහිටි ප්‍රධාන පෙළේ ආරෝග්‍යශාලාවන්හි …
-
ඌව පළාතේ (දැනට කොළඹ පදිංචි) බො/ ගො මව ඇයගේ 35 හැවිරිදි 5′ 3″ BSC, MBA උපාධිධාරී, ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු රැකියාවැති දියණියට ගැලපෙන සහකරුවා ලෙස අධ්‍යාපනික, වෘත්තීය සුදුසුකම්ලත් චරිතවත් පුතෙකු සොයයි. …
-
කොළඹ බෞද්ධ උගත් වෙළඳ ව්‍යාපාරික 1995, 5′ 3″ උස ප්‍රසන්න පෙනුමක් ඇති දියණියට පුතෙකු සොයයි. වාහන දෙමහල් නිවාස ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වත්කම් හිමිය. උපාධියක් ලබා ඇත. කරුණාකර සියළුම විස්තර පිළිතුරු සපයන්න. …
-
අගනුවරාසන්න බොදු ගොවි 1996/02 ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක රූමත්, ප්‍රියමනාප, වැඩිමහල් දියණියට කොළඹ, උසස් බාලිකා විදුහලක ඉගෙනුම ලබා MIB පශ්චාත් උපාධිය Monash University වෙතින් හදාරා අවසන් කර දැනට පවුලේ ව්‍යාපාරික කටයුතුවල …
-
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු උස 5′ 3″ වයස 56 වන රූමත් දියණියට සුරා සූදුවෙන් තොර ගුණ යහපත් සහකරුවෙක් මව සොයයි. jeewanipriyanthi84@gmail.com B222988 දැනට නවසීලන්තයේ පුරවැසිකම හිමි සිංහල බොදු ගොවි 2000 උපන් …
-
බොදු ගොවි පවුලේ බාලම හා එකම 1988/10 උපත ලද, උස 5′ 5″ වන කොළඹ 07 සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපනය ලද BSC ව්‍යාපෘති කළමනාකරණ (විශේෂ) උපාධි හා MBA සුදුසුකම්ලද, වැදගත් ප්‍රධාන …
-
ඇ.එ.ජ. ජීවත්වන වැදගත් පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 55 වන (බොහෝ තරුණ පෙනුමැති) බැඳීම්වලින් තොරව දික්කසාදවූ, මනා ගති පැවතුම් ඇති රූමත්, සිහින් සිරුරැති ඇ.එ.ජ. ගුරුවරියක් වන දියණියට විනීත උගත් ඇඑජ ජීවත්වන …