බොදු ගොවි පවුලේ බාලම හා එකම 1988/10 උපත ලද, උස 5′ 5″ වන කොළඹ 07 සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපනය ලද BSC ව්‍යාපෘති කළමනාකරණ (විශේෂ) උපාධි හා MBA සුදුසුකම්ලද, වැදගත් ප්‍රධාන …
මනාලියෝ
-
-
ඇ.එ.ජ. ජීවත්වන වැදගත් පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 55 වන (බොහෝ තරුණ පෙනුමැති) බැඳීම්වලින් තොරව දික්කසාදවූ, මනා ගති පැවතුම් ඇති රූමත්, සිහින් සිරුරැති ඇ.එ.ජ. ගුරුවරියක් වන දියණියට විනීත උගත් ඇඑජ ජීවත්වන …
-
ඌව බොදු ගොවි 46 5′ 2” උගත් වැදගත් පවුලක රූමත් පොලිස් නිලධාරිවරයකු සමග විවාහ වී ස්වාමියා මියගිය එකම දියණියට රාජ්‍ය, පෞද්ගලික විධායක ශ්‍රේණියේ සේවය නියුතු සහකරුවකු දෙමාපියන් සොයයි. ඇයට සියලු …
-
ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් මස උපත ලද, උස5′ 7″ වන තලෙළු, සිහින් සිරුරැති BSC, MBA උපාධි ලැබූ කොළඹ ප්‍රධාන මෘදුකාංග තත්ව සහතික ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන දියණියට …
-
අගනුවරට ආසන්නව පදිංචි බොදු ගොවි/ සලාගම රූමත් LLB සමත්, 27 හැවිරිදි 5′ 3″ උස එකම දියණියට සහකරුවෙකු මව සොයයි. දැනට රැකියාවක් නොකරයි. කරාව කුලය ද සැලකේ. නීතිඥයෙකු විශේෂයි. අන් අයද …
-
අගනුවර බොදු ගොවි යුරෝපයේ පදිංචි 18, 5′ 7″ සහ 28, 5′ 4″ විදේශ රැකියා නියුතු දියණියන් සඳහා සහකරුවන් පියා සොයයි. 011-3392306 – 075-3775185, mail: prianthakumara071@gmail.com B221217 බස්නාහිර පළාතේ සිංහල රෝමානු …
-
අවු. 30 වයසැති ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක රැකියාවේ නියුතු රූමත් දියණියට ගුණගරුක පුතෙක් මව් පියන් විසින් සොයයි. මාස 3 ක විවාහයෙන් දික්කසාද වී ඇත. කොළඹ අවටින් හෝ විදේශගතව සිටින අය විශේෂයි. …
-
ගම්පහ බොදු ගොවි වෘත්තීය දෙමව්පියන්, කොළඹ ප්‍රධාන බාලිකා පාසලක අධ්‍යාපනය ලැබූ තම රූමත් එකම දියණිය සඳහා වෛද්‍ය, ඉංජිනේරු, විශ්වවිද්‍යාල දේශක හෝ ඒ හා සමාන වෘත්තීය සුදුසුකම්ලත් මනා හැසිරීමක් ඇති සමකුල …
-
ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1995 මාර්තු මස උපත ලද උස 5′ 8″ වන ඉතා ප්‍රසන්න පෞරුෂයකින් හෙබි, තලෙළු වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකු සිටින බාලම දරුවා වන දියණියට …
-
ඕස්ට්‍රේලියානු සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 2000 වසරේදී උපත ලද රූමත්, මනාලෙස ස්ථාපිත, බ්‍රිස්බ්‍රේන් නුවර පදිංචි උපාධිධාරී දියණියට මනා සුදුසුකම් ලැබූ 2005 වසරට පෙර උපත ලැබු පුතකු සොයයි. කේන්ද්‍රය ඇත. නමුත් …