අප පවුල නුගේගොඩ පදිංචි බොදු ගොවි පවුලක පියා යාන්ත්‍රික ඉංජිනේරුවකු වන අතර, මව විශ්‍රාමික ගුරුවරියකි. දෙදෙනාම ප්‍රධාන පෙළේ සමාගමක අධ්යක්ෂවරුන් දෙදෙනෙකු වේ. පුතා ඕස්ට්‍රේලියාවේ වාසය කරන යාන්ත්‍රික ඉංජිනේරුවකු වේ. යෝජිත …
මනාලියෝ
-
-
උඩරට බොදු ගොවි 1992 ඔක්තෝබර් පවුල් බරින් තොර MBBS වෛද්‍ය දියණියට විශ්‍රාමික පශු වෛද්‍ය නිලධාරී සහ ගුරු දෙමාපියන් නුවර මාතලේ, කුරුණෑගල අවටින් වෛද්‍ය පුතකු සොයයි. 0812420801 B214189 කතෝලික සිංහල වෘත්තීමය …
-
ඌව බොදු ගොවි වැදගත් පවුලක උගත් රූමත් වයස 45, 5′ 2″ පොලිස් නිලධාරිවරයකු සමග විවාහ වී ස්වාමියා මියගිය එකම දියණියට විධායක ශ්‍රේණියේ සේවය නියුතු සහකරුවෙකු දෙමාපියන් සොයයි. ඇයට ලක්ෂ අනූඅටක …
-
ඇඹිලිපිටිය බොදු ගොවි 98 උපන් උපාධිධාරී විධායක ශ්‍රේණියේ රැකියාවැති දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති. imaprbha3@gmail.com 0772224778, 0475612524. B213712 කොළඹ සිංහල බොදු/ ගොවි පවුලක්, ඔවුන්ගේ 1989 අප්‍රේල් මස උපතලද, උස 5′ …
-
අගනුවරට නුදුරු බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1995/9 උපන් උස 5′ 0” මනා ගතිපැවතුම් දක්ෂතා ඇති රූමත් චරිතවත් දියණියට අධ්‍යාපනික සහ වෘත්තීමය සුදුසුකම් ඇති කඩවසම් දක්ෂතා සපිරි ගුණයහපත් පුතකු සොයයි. ඇය …
-
ගම්පහ, බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් මස උපත ලද, උස 5′ 7″ වන තලෙළු, සිහින් සිරුරැති BSC, MBA උපාධි ලද, පෞද්ගලික සමාගමක ප්‍රධාන මෘදුකාංග තත්ව සහතික ඉංජිනේරුවරියක් ලෙස සේවය …
-
අගනුවරට ආසන්න බොදු ගොවි අවු. 26 උස 5′ 4” රූමත් වෛද්‍ය ශිෂ්‍යා දියණියට උගත් වැදගත් පුතකු දෙමව්පියන් සොයයි. ranjisingha3@gmail.com B212737 කොළඹ කීර්තිමත් ව්‍යාපාරික පසුබිමක් සහිත වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ …
-
අගනුවර (මැයි 25, 1986) පවුලේ වැඩිමල් දියණිය වන අතර,පැහැපත්, උස 5′ 6″ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ජාත්‍යාන්තර පාසලක අධ්‍යාපනයලත්, ජාත්‍යාන්තර ව්‍යාපාර සම්බන්ධ ඩිප්ලෝමාවක් හිමි, බ්‍රිතාන්‍ය රාජ්‍යයේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් දැනට ව්‍යාපාර පරිපාලන …
-
-