කඩවසම් දුම්පානයෙන් තොර සෞඛ්‍ය සම්පන්ත ලංකාවේ හා ඇ.එ.ජ පුරවැසිභාවය මනාගති පැවතුම් ඇති උස 5′ 8″ වයස අවුරුදු 55වන දික්කසාද වූ හෝටල්කරුවකු ලෙස සාර්ථක ධනවත් ව්‍යාපාරිකයකු සිංහල, බෞද්ධ වෘත්තීමය සුදුසුකම්ලත් වාණිජ …
මනාලයෝ
-
-
අපගේ වයස අවුරුදු 28 උස 5′ 9″ වන කැනඩාවේ ජීවත්වන ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන පුතුහට අප සොයනුයේ උගත්, රූමත් පුතෙකි. කරුණාකර පවුලේ විස්තර සහිත පිළිතුරු marriage99@myyahoo.com G214436 උඩරට බොදු ගොවි …
-
උඩරට බොදු ගොවි වැදගත් පවුලක 1997 වසරේ උපන් නවසීලන්තයේ රැකියාවක නිරතව පදිංචිව සිටින බාල පුතුට සමාන පවුල් පසුබිමක උගත්, යහපත් ගති පැවතුම් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර කේන්දර පිටපත ඇතුළු …
-
ගම්පහ බෞද්ධ සලාගම සහෝදරිය ඇයගේ 1982 උපත ලද, උස 6′ තලෙළු සුරාපානයෙන් හා දුම්පානයෙන් තොර, එක්සත් රාජධානියේ සේවය කරණ වෛද්‍යවරයකු වන බාල සොහොයුරාට යෝග්‍ය සහකාරියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා …
-
අලුත්ගම බොදු කරාව 1985 උස අඩි 5′ 10” ප්‍රසිද්ධ රජයේ ආයතනයක සේවය කරන චාම් නිහතමානී කඩවසම් පුතුට ගුණයහපත් දියණියක් මව සොයති. ඊමේල් nuwanfernando.133@gmail.com G213567 කොළඹ ජීවත්වන බොදු ගොවි ධනවත් දෙමාපියන් …
-
අවු. 55, 5′ 2″ උස, සූපවේදියෙකි. පැමිණිලිකරු වී දික්කසාදයි. පුතෙක් සිටී. විවාහයට සුදුසු සහකාරියක් සොයයි. E-mail පමණයි. nwickramarathna77@gmail.com G212927 ක්‍රිස්තියානි දෙමාපියන් ඔවුන්ගේ 1982 උපතලද උස 5′ 11″ වන දුම්පානයෙන් හා …
-
කොළඹ පදිංචි අපනයන වෙළඳ පසුබිමක් සහිත දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද කඩවසම් කැනඩාවේ (ස්ථිර පදිංචිය) (IT) තොරතුරු තාක්ෂණ සේවාවේ නියුතු හා ඊට අමතරව අපනයන අස්ථීත්වයක කොටස් හිමියකු වන ගල්කිස්සේ ශාන්ත …
-
ආචාර්ය උපාධිය උතුරු ඇමරිකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක හදාරා මෙරට ප්‍රධාන රාජ්‍ය විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (මහාචාර්ය තනතුර අපේක්ෂිත), බුදු දහමට අනුව ජීවත්වන, දුමින් මතින් තොර, අවිවාහක, අවංක පුතුට, දෙමව්පියන් සමග හැදී වැඩුන, …
-
-