මාලිමාවට විශිෂ්ට ජයක් – වැඩිම ඡන්ද කොට්ඨාස ගණනක් ජය ගනී – වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ජය ගනී – සමානුපාතික ක්‍රමයෙන් පක්ෂයක් 2/3ක් ලැබූ පළමු අවස්ථාව – වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමත් වාර්තාවක් ජාතිවාදී දේශපාලකයන් ප්‍රතික්ෂේප …
පුවත්
-
-
මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව 10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තෝරා පත්කර ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අභිනව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම නොවැම්බර් 21 වැනිදා උදේ 10.00ට පැවැත්වේ. මෙවර නවක මුහුණ රැසකගෙන් යුතුව …
-
මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කළ ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත. එය දේශපාලන ඉතිහාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු …
-
බදුල්ල දිස්ත්‍රික්කයට ජාතික ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරග කළ වතු කම්කරු මවුපිය යුවළකගේ දියණියක වන අම්බිගා සැමුවෙල් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. එය මෙරට මැතිවරණ ඉතිහාසයේ වතු ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට …
-
වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ පාර්ලිමේන්තුවේ කැපී පෙනෙන චරිත රැසක් මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත්ව ඇත. ආන්දෝලනාත්මක සිදුවීම් මෙන්ම පාර්ලිමේන්ත්‍තුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිරීමෙන් ජනතාව අතර කැපී පෙනෙන චරිත රැසක් මෙවර …
-
-
කොළඹ දිස්ත්‍රික්කය – මනාප ප්‍රතිඵලය ජාතික ජන බලවේගය 1. හරිනි අමරසූරිය – 655,289 2. චතුරංග අබේසිංහ – 127,166 3. සුනිල් වටගල – 125,700 4. ලක්ෂ්මන් නිපුනආරච්චි – 96,273 5. අරුණ …
-
‘ජනතාවට වඩා උඩින් සිටීමට උත්සාහ නොකරන, බලය ගැනීමට පෙර තිබුණු කැපකිරීම, තම පක්ෂයේ ප්‍රතිපත්තිය‘ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනතාව ඒ බව වටහාගෙන ඇතැයි ද ඒ මහතා පැවසුවේය. …
-
සරම්ප, ඈත අතීතයේ සිට වාර්තා වූ රෝගයක් ලෙස සැලකෙන අතර, ඉකුත් වසර 150 තුළ පමණක් සරම්ප රෝගයෙන් ලොව පුරා පුද්ගලයන් මිලියන 200ක් පමණ මිය ගොස් ඇතැයි වාර්තා වෙයි. වසර 2019 …
-
ජාතික ජන බලවේගය ලැබූ අතිවිශිෂ්ට ජය්‍රහණය විශේෂිත හැරවුම් ලක්ෂ්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය. පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව පසුගිය සිකුරාදා පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය …