වසර 1925 ජුලි 10 වනදා ගාල්ල වැල්ලබඩපත්තුවේ මැටිවල ගම්පති කොට්ඨාසයට අයත් කිරළගහවෙල නමැති ගමේ සිංහලේ ගෙදර නමැති කුඩා නිවෙසේදී ඔහු උපත ලැබීය. 2023 දෙසැම්බර් 26 වනදා දිවිසැරිය නිමා කළ කිරළගහවෙල …
විශේෂාංග
-
-
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ තෙදින ඉන්දීය නිල චාරිකාව සාර්ථකව නිමා විය. කලාපීය දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ශ්‍රී ලංකා – ඉන්දියා රාජ්‍ය නායකයන්ගේ සුවිශේෂී හමුව ඉතිහාසයට එක්වනු ඇත. ඉන්දීය නිල චාරිකාවේ …
-
හඳ එළිය ගල්කිස්ස මුහුදේ නිල් දිය කඳ උඩ රටා මවලා. හෙමි හෙමින් පැද්දෙන ජල තරංගවලත් කිරි පාටට රෝල් වෙව් ගොඩට ඇදෙන රළ ගෙඩිවලත් අඩු නැතිව තැවරීව්ව, ඒ රන්වන් පාට ඒ …
-
නූතන මානව හෙවත් හෝමෝ සේපියන්ස් ජන සමාජවල ගෙවල් මිදුල් උද්‍යාන අලංකරණය කර පිළිවෙළකටත් ප්‍රියමනාපවත් පවත්වා ගෙන යනු ලබයි. තණකොළ කපා නිවෙස් ඉදිරිපිට පිරිසුදුව පිළිවෙළට සකසා ගෙන තිබීම සෑම ගෘහපතියකුගේම මෙන්ම …
-
මුදල් සොයා යෑමේ නොතිත් ආශවෙන් පෙළෙන්නන්ට ‘නිකං ඉඳන් හම්බ කිරීමේ කලාව“ කියා දුන්නේ ඔන්ලයින් හරහා සිදු වන ගනුදෙනුය. විශේෂයෙන්ම අප කවුරුත් දන්නා පිරමීඩ වංචාව මෙහි එක් පුරුකකි. කෙටි කලකින් ඉතාමත් …
-
– අවුරුදු 4ක් ගොඩනැඟිල්ල හැදුවා 1977දී විවෘත කළා – අවුරුදු 3කින් වැහුණා මේ වන විට මෙරට සහල් අර්බුදයක් පිළිබඳ සාකච්ඡාවක් මතුව තිබේ. රටට බත සපයන ගොවියාගේ වී අස්වැන්නට සිදුවන අසාධාරණය පිළිබඳ …
-
ප්‍රතිපත්ති සම්පාදනය හා ප්රායෝගිකකරණය අතර ඇති දූරස්ථභාවය පිළිබඳ ගැටලුව කලෙක සිට සාකච්ඡාවට බඳුන් වෙන්නකි. බොහෝ ආර්ථික ගැටලුවලට පිළිතුර සංකල්පීය ප්‍රවේශ ඔස්සේ සාකච්ඡා කළ ද එහි බිම් මට්ටමේ අත්දැකීම් හා සහසම්බන්ධ …
-
වර්ෂ 1983 ගෝස්තු 30 දා රාත්‍රියේ පිලිපීනයේ මැනිලා අගනුවර දී විශේෂ කතාබහක් සිදු විණි. මැග්සයිසේ සම්මාන ප්‍රදානෝත්සවයට පෙර දින එකී කමිටුව, ත්‍යාගලාභියා සමඟ පිළිසඳරක යෙදීම සාමාන්‍ය ස්වරූපයයි. 31 වැනිදා සම්මානයට …
-
“වැලිතල අතරේ හෙමිහිට බසිනා නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වුණ දා තිලෝහිමි මොක්සුව ලද මොහොතේ සමාධී භාවනා …” ශ්‍රද්ධාසම්පන්න භක්තියක් සමඟින් මේ පද පෙළ අපට ආවර්ජනය වන්නේ ආකාර …
-
උසස් තත්ත්වයේ, දේශීයව නිපදවන ලද රසකැවිලි සඳහාම ප්‍රසිද්ධ සන්නාමයක් වන ඩේන්ටී සමාගම මෙම උත්සව සමයේදී, අද්විතීය අත්දැකීමක් සමඟින් දරුවන් සහ පවුලේ සැම පුදුමයටත් සතුටටත් පත් කිරීමට සූදානමින් සිටියි. ඩේන්ටී සමාගම …