වෘත්තීය ජීවිතය පුරා මට අලුත් අවුරුද්දට ගෙදර ඉන්න ලැබුණේ එක් වතාවකි. ඒ, මට රැකියාව අහිමි වන්නට හේතු සාදා දුන් කිහිප දෙනකුට පින් සිදු වන්නටය. අනෙක් සෑම අවුරුදු උදාවකදීම රට වටා …
විශේෂාංග
-
-
අපේ රටේ කාලාන්තරයක් තිස්සේ දේශපාලන වේදිකාවල මෙන්ම රූපවාහිනී නාළිකාවන්හි දේශපාලන සංවාදවලද විපක්ෂ මන්ත්‍රීවරුන් හඬ නැඟුවේ අයථා වත්කම්වලින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් විවිධ වත්කම් උපයාගෙන ඇති බවයි. එමෙන්ම ඒ වත්කම් තම …
-
අමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ (America Sri Lanka Photographic Art Society – ASPAS) පස්වන වාර්ෂික ඡායාරූප ප්‍රදර්ශනය 2025 එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය …
-
අසරණ, අහිංසක පුද්ගලයන් විවිධ කරුණු කාරණා මත මුළාවේ දමා ඔවුන් සතු රුපියල් ලක්ෂ ගණන් වටිනා මිල මුදල් දේපළ ඉඩකඩම් යාන වාහන මෙන්ම සතා සීපාවා පවා වංචනිකව ලබා ගන්නා කල්ලි කණ්ඩායම් …
-
ජාතික කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශන කුටියක තැන්පත් කර ඇති වෙන්කත රංගම්මාල් බිසවගේ රුධිරය තැවරුණු හැට්ටය සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඇඳුම් දකින ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකු සංවේගයට පත් වීම අරුමයක් නොවේ. …
-
බක් මාසයේ ගහ කොළ මල්පලවලින් බරවන්නේ පරිසරයට අමුතුම අලංකාරයක් එක් කරමින්ය. එම අසිරිය තවත් වැඩි කරමින් එක්වන කොවුල් නාදය ගමටම නව අවුරුද්ද උදාවේ අසිරිය කියාපාන්නා සේය. අප හදවත්වලට එක්කරන්නේ විශාල …
-
අහස මෙන්ම පොළොව ද දැවෙන්නා සේය. දාහය දරාගත හැකි නොවේ. අප මේ අත්විඳින්නේ මොහොතින් මොහොත විචලනය වන කාලගුණ රටාවක සංකීර්ණ ස්වරූපය ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉකුත් දා නිකුත් කළ නිවේදනය …
-
මෙය ලක්දිවට වසන්ත (Spring) සමයයි. එහෙත් බ්රිස්බේන්වලට නම් මේ සරත් (Autumn) ඍතුවය. සරත් ඍතුව යනු සමර් (Summer) හෙවත් ග්‍රීස්ම (ගිම්හාන) ඍතුව නිමා වී ශීත කාලය (Winter) ලබන්නට පෙර වූ අතරමැදි …
-
මේ අලුත් අවුරුදු සමයයි; හිතවත්කම, මිත්‍රත්වය, ආදරය බෙදා හදා ගන්නා වසරේ සුන්දරම දීන කිහිපයයි. ආදරය, මිත්‍රත්වයට අමතරව විවිධ කෑම-බීම බෙදාහදා ගැනීමටද ගෙදරට එන අමුත්තන්ට රසවත් කෑම බීමවලින් සංග්‍රහ කිරීමටද මේ …
-
හෙටින් උදා වන අලුත් අවුරුද්ද පිළිගැනීමට දකුණේ සහ ඌවේ ඇත්තෝද සූදානමින් සිටිති. දකුණේද අලුත් අවුරුද්ද හා බැඳී පවතින චාරිත්‍ර වාරිත්‍ර රැසකි. එහිදී කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස …