ලස්සන බලු පැටවු, පූස් පැටවු ඇති කරන්න කවුරුද අකමැති; වර්තමානයේ සතුන් ඇති කිරීමේ ආසාව නිසාම මිනිසුන්ට නොදෙවෙනි සැප මේ සතුන්ට හිමිවන අවස්ථා නැත්තේ නොවේ. ගොල්ඩන් රිට්රිවර්, කොක ස්පැනියල්, ෂිට් ෂූ …
විශේෂාංග
-
-
කන්ද උඩරට සෙංකඩගල රාජධානි ඉතිහාසයේ බලගතු චරිත අතර මඩුගල්ලේ මහ දිසාවේ, 19 වැනි සියවසේ මුල් භාගයේදී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එදිරි ප්‍රතිරෝධයේ තීරණාත්මක සේනාධි නායකයෙකි. 1818 ඌව – වෙල්ලස්ස කැරැල්ලට ඔහුගේ …
-
ගුවන්විදුලි බාහිර විස්තර ප්‍රකාශ එම ආයතනයට ආඩම්බරයකි. එමෙන්ම අදාළ නිලධාරීන්ට අපූර්ව අත්දැකීමකි. ආරම්භක යුගයේදී එය තනිකරම තාක්ෂණ මෙහෙයුමකි. ජංගම දුරකතනයේ ආගමනය නිසා මේ වන විට බාහිර සජීව විස්තර ප්‍රචාර ක්‍රමවේදය …
-
තුංමංහන්දියේදී අමිතගේ ඉල්ලීම මත මම බයිසිකලය නැවැත්තුවේ එක දිගටම ගමන් කිරීමෙන් දැනුණු විඩාව මඳක් සංසිඳුවා ගත යුතු යැයි ඔහු කළ ඉල්ලීම අනුවය. “තුංමංහන්දිය” තුංමංහන්දියේදී බයිසිකලය කඩමණ්ඩිය ඉදිරියේ නැවැත්වූ විට‚එයින් බසිමින් …
-
සමස්ත ලෝකයම ‘සාමයට’ අත දිගු කර සිටින නිමේෂයක සාමයේ පැතිකඩක් පිළිබඳ ඉතා සුභ ආරංචියක් රැගෙන ආ ඇය නීලා ඊබ්‍රහීම් නම් ඇෆ්ගන් ජාතික 17 හැවිරිදි දැරියක වූවාය. ඇය මෙසේ සුවිශේෂි වූයේ …
-
මෙරට පෞද්ගලික බස් කර්මාන්තය ගැන ප්‍රකට කියමනක් ඇත. – බස් රථය මිලදීගත් මුදලාලි ළිඳ කපනවා – බස් එකේ ඩැයිවර් වතුර අදිනවා – කොන්දොස්තර නිකං ඉඳන් නානවා මෙයින් කියවෙන්නේ කුමක්ද? පෞද්ගලික …
-
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති බහුතරය උගතුන්ය. ඒ පිළිබඳ රටේ ජනතාවට ඇත්තේ විශාල ප්‍රසාදයකි. හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් විනිර්මුක්ත වූ උගත් බුද්ධිමත් අවංක පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් තෝරාපත් කර පාර්ලිමේන්තුව පිරිසුදු කිරීමේ …
-
පාසලක් වැසීමක් යනු හිරගෙවල් දහසක් විවෘත කිරීමක් හා සමාන බවට අප සමාජයේ කතාවක් පවතී. එහි අනිත් පැත්ත නම් පාසලක් ඇරෙන විට සිරගෙවල් දහසක් වැසී යා යුතුය. ඒ් අනුව බලන කල …
-
වැහි ලිහිණි කිරිල්ලට (ග්‍රීක කිවිඳියක වන සැෆෝ (ක්‍රි.පූ.6) විසින් රචිත ගීත කාව්‍යයක අනුවාදයකි) රජ කුල දිනූ දියණිය ගගන සරනා සොඳුරු ලිහිණිය මා කවුළු දොර අසබඩ ඔබ යන මොබ එන සසල …
-
ගෝනවල සුනිල්, සොත්ති උපාලි සහ බැද්දේගානේ සංජීව යන පාතාලයේ අපරාධකරුවන් එක් එක් වකවානුවල මෙරට රාජ්‍ය පාලනය කළ දේශපාලන බලවතුන්ගේ ඔඩොක්කුවේ සිටියහ. ගෝනවල සුනිල් රජ කළේ ජේ.ආර්. පාලන සමයේදීය. සොත්ති උපාලි …