දළදා වන්දනාව ආරම්භ වී 25 දින දක්වා ගෙවුණු දින 8 තුළ සැදැහැවතුන් රැඳී සිටි ප්‍රදේශවලින් කසළ ටොන් 325කට ආසන්න ප්‍රමාණයක් එකතු වී තිබේ. මිශ්‍ර කසළ ටොන් 220ක්ද පොලිතීන් ටොන් 65ක්ද …
පුවත්
-
-
ලෝක බුද්ධිමය දේපළ දිනය (World Intellectual Property Day) සෑම වසරකම අප්‍රේල් 26 වන දිනට යෙදී ඇත. 1970 අප්‍රේල් 26 වන දින ලෝක බුද්ධිමය දේපළ සම්මුතිය බලපැවැත්වීමත් සමඟ මෙම දිනය තෝරා …
-
පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් ලබන මස 5 සහ 6 දෙදින පාසල් නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පළාත් පාලන ඡන්ද විමසීම ලබන මස 6 …
-
මෙරට කාන්තාවන්ගෙන් 78%ක් තම දෙවැනි දරුවා බිහි කිරීමෙන් පසුව ස්ථුලතාවයෙන් පෙළෙන බවත් පිරිමි පුද්ගලයන්ගෙන් 37% ක් වයස්ගත වීමේදී ස්ථුලතාවයෙන් පෙළෙන බවත් වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා පවසයි. ඒ සඳහා …
-
මෙරට ආරක්ෂක අංශ විසින් මෙතෙක් මාසයක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය වාර්තා කරමින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කි.ග්රෑ. 1,000කට හෙවත් ටොන් 1ට වැඩි ප්‍රමාණයක් මේ අප්‍රේල් මාසය තුළ මේ …
-
මතුගම එක්සත් සුභසාධක සංගමයේ 33 වැනි සංවත්සරය සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල අයගේ සහභාගිත්වයෙන් පසුගියදා කුකුළේගඟෙදී පවත්වන ලදී. එහිදී සංගමයේ සාමාජිකයන් ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
-
මුරුතලාවේ ඤාණවිමල හිමි විසින් රචනා කරන ලද බොදු ගීයට පණ දුන් ‘කිතුනු සංගීතඥයා – සුනිල් සාන්ත‘ ග්‍රන්ථය පසුගිය දිනක ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කර්මවාගාචාර්ය අතිපූජ්‍ය රත්වත්තේ සෝමානන්ද නා …
-
මැලේසියාවේ සෙලන්ගෝර් ප්‍රාන්ත වෙසක් සමාරම්භක උත්සවය පසුගිය 20 වැනිදා මහාකරුණා විහාරයේදී මහාකරුණා පදනමේ අධ්යක්ෂ ජනරාල් මැලේසියාවේ ප්‍රධාන සංඝනායක බූටාවත්තේ සරණංකර නාහිමියන්ගේ මූලිකත්වයෙන් එරට ආරම්භ වුණු අවස්ථාව.
-
2024- ෆ්රීඩා කොරෙයා සම්මාන උලෙළේදී දකුණු පළාතේ හොඳම ලේඛිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ, සුදර්ශනී දිල්රුක්ෂි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ වොන්ඩා කොතලාවල අතින් සිය සම්මානය ලබා ගත් අවස්ථාව. ආචාර්ය …
-
කඩවත ඉහළ කරගහමුණ ධර්මදර්ශි ප්‍රාථමික විද්‍යාලයේ බක්මහ උලෙළ විදුහල්පතිනි ඩී. පුෂ්පකාන්ති සහ නියෝජ්‍ය විදුහල්පති එම්.ජී.ඩී. ප්රියන්තිගේ මූලිකත්වයෙන් පසුගියදා සිදු කරන ලදි.උත්සවය අවසානයේ ආචාර්ය මණ්ඩලය සේයාරුවකට පෙනී සිටි අවස්ථාව.