ගාල්ල මහ මෝදර විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශාඛාවේම කොටසක් බව හඟවා එහි පහත මාලයේ පවත්වාගෙන ගිය කාර්යාලයක් හරහා විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මහා පරිමාණ වංචාවක් සිදුව ඇතැයි සිළුමිණට …
පුවත්
-
-
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු නිල සංචාරය සඳහා 15 වැනිදා (ඉරිදා) ඉන්දියාව බලා පිටත් වේ. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 3ක් අත්සන් කිරීමට නියමිතය. මෙරට ආර්ථික වර්ධනයට එම …
-
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් පසුගිය 12 වැනිදා සියලුම කොටස් මිල දර්ශකය ප්‍රථම වරට ඒකක 14,000 ඉක්මවා (14,001.73) ගියේය. ඒ අනුව එදින සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.35 …
-
චීන ජාතික කාන්තාවක් විසින් මෙහෙයවන මහා පරිමාණ අන්තර්ජාල මුදල් වංචාවන් පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත. අන්තර්ජාල ගිණුම් ඔස්සේ මේ මහා පරිමාණ වංචාව සිදු කරනු …
-
වත්මන් රජය යටතේ කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ නිසි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය සිකුරාදා (13) …
-
බැංකුවල ස්ථාවර තැන්පතු ඇති පිරිස් පවා අස්වැසුම සමාජ සුබසාධන ලබා ගන්නා බව වාර්තා වී ඇත. විශේෂයෙන්ම දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට අස්වැසුම ආධාර මුදල් ලැබෙන බැංකුවේම ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන …
-
රජය සහල් ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර ලබා දීමත් සමඟ ඉකුත් 13 වැනිදා කොළඹ වරායට ගොඩබාන ලද ආනයනික සහල් මෙට්‍රික් ටොන් 2300න් සියයට 90කට වඩා ප්‍රමාණයක් එදිනම නිදහස් කළ බව …
-
පසුගිය දින කිහිපය තුළ දැඩි කතාබහට ලක්වූ චරිතයක් වන කථානායක අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා සිටින්නේ සිය අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ ලේඛන මේ …
-
සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳ සොයා බලා විමර්ශන සිදු කරන පාරිභෝගික සේවා අධිකාරිය මේ වන විට රට පුරා වැටලීම් 200ක් සිදු කර ඇත. මෙලෙස වැඩි මිලට සහල් අලෙවි …
-
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ සදහන්ව තිබූ “ආචාර්ය” නාමය පිළිබඳව මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධව පාර්ලිමේන්තුවේ අධ්යක්ෂ ව්‍යවස්ථාදායක …