ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙදිනක නිල සංචාරයක් සඳහා පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවට පැමිණි අතර, මෙරට දේශපාලන ක්ෂේත්රයේත්, ආසියානු කලාපයේත් බොහෝ දෙනකුගේ අවධානය දිනාගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට හැකිව තිබීම …
දේශපාලනය
-
-
ජාතික ජන බලවේගයට එරෙහි මතවාද පරාජය කිරීමට ඔබ දැවැන්ත ප්‍රචාරකයෙක් වුණා. දැන් නිහඬ ඇයි? අපට විශාල වැඩ ප්‍රමාණයක් තිබුණේ පසුගිය මහමැතිවරණ කාලයේදී. ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය නිසා අවුරුදු 76ක් විනාශ …
-
ඔබ මේ අවස්ථාවේදී දේශපාලනිකව කොතැනද ස්ථානගත වෙලා ඉන්නේ? දැනට මම පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ. පසුගිය මහ මැතිවරණයේදී ප්රජාතන්ත්රවාදි පෙරමුණින් ඡන්දයට ඉදිරිපත් වුණා. ඒ පක්ෂයෙන් ඡන්දය ඉල්ලපු සියලු පිරිස් ඒකරාශි වෙලා …
-
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට එජාපයේ සූදානම කෙබඳුද? එජාපයේ එක්කෙනකු දෙන්නෙකු විසින් කඩාකප්පල් කරන්න හදනවා. මේ පක්ෂය නැවත වරක් ඉහළින් ඔසවා තබන කාර්යයට උරදී කටයුතු කරන පිරිස් …
-
පළාත් පාලන මැතිවරණය මැයි 6 වැනිදා පැවැත්වීමට දින නියමවීමත් සමඟ දේශපාලන වේදිකාව යළිත් ක්‍රමයෙන් උණුසුම් වීමට පටන් ගෙන තිබේ. මේ වනවිට ඇතැම් දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප්රචාරක කටයුතු ද ආරම්භ …
-
මේ වන විට නැවතත් හාල් හිඟයක් ඇති විය හැකි බවට විවිධ උදවිය ප්‍රකාශ නිකුත් කරමින් තිබෙනවා. ඇත්තටම ඉදිරියේදී එවැනි හාල් හිඟයක් ඇති වේවිද? අපේ රටේ වී අස්වැන්නෙන් පහෙන් තුනක් ලබා …
-
තිස් වසරක යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට සහනයක් සැලසීමට ජනාධිපතිවරයා අධිෂ්ඨාන කරගෙන සිටිනවා. ඔහුගේ ඍජු නියෝග සහ මඟපෙන්වීම යටතේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් පවතිනවා. පසුගිය …
-
බටලන්ද පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කරනවා නම් ඒ කාලසීමාවෙම සිදු වූ සියලු මරණ ගැන කළ යුතුයි. ජවිපෙ කළු පැල්ලම, අඳුරු අතීතය මකන්නයි මේ බටලන්ද පරී ෂණ කියලා එකක් හැදුවේ. එයාලගේ අඳුරු …
-
ජන බලය’ මහජන ව්‍යාපාරයේ සමාරම්භක මහ සමුළුව හා එහි ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීම අද (16) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදු වේ. එහි ක්‍රියාධරයකු මෙන්ම රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුද වන …
-
දේශපාලන ක්ෂේත්රයේ පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වූයේ බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව දෙසටයි. පසුගිය 14 සිකුරාදා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් බටලන්ද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව සභාගත …