පසුගිය සතිය පාර්ලිමේන්තුව පැවැත්වූ නිසා කාලයකට පසුව ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන්ද යම් යම් උණුසුම් කතාබස් මැති සබයෙන් අසන්නට ලැබුණි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගිය සතියේත් දැඩි ලෙස කාර්ය බහුල වූයේ …
දේශපාලනය
-
-
නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු මේ දක්වා ගිනි අවි සඳහා ඉල්ලුම් කර නැති බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය මහත්මිය පවසයි. ඇය සඳහන් කළේ, කිසියම් මන්ත්‍රීවරයෙක් ගිනි අවි ඉල්ලා සිටින …
-
මොහොමදු සාලි නාහිම් මහතා කථානායක අශෝක රන්වල මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අද(03) දිවුරුම් දුන්නේය. ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි. පසුගිය මහමැතිවරණට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් …
-
නව ආණ්ඩුවේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා වශයෙන් ඔබට පැවරී ඇති කාර්යභාරය මොනවද? මෙය ඉතිහාසයේ ප්‍රධාන වටිනාකමක් තිබුණ අමාත්‍යාංශයක්. ඒත් පසුගිය කාලයෙදි විශාල පසුබෑමකට ලක් වුණා. වැවිලි ප්‍රජා වතු …
-
දේශපාලන ක්ෂේත්රයේ උණුසුම්කාරී අවස්ථාවන් මේ වන විට ඇති වී තිබෙන්නේ විරුද්ධ පක්ෂය තුළය. ඊට හේතුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර තවමත් සම්පූර්ණ කර ගැනීමට සමගි ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂය …
-
අවුරුදු 5 කට පස්සේ ඔබ පාර්ලිමේන්තු ගියේ ආන්දෝලනාත්මක චරිතයක් වෙලා. කොහොමද මේ දේ මෙහෙම වුණේ ? සමහරු මෙය ආන්දෝලනාත්මක දෙයක් ලෙස දකිනවා. නමුත් සැබෑ තත්ත්වය ඊට වෙනස් . එක්සත් ජාතික …
-
මෙවර මැතිවරණය ප්‍රධාන පක්ෂ ගණනාවකට දැඩි අභියෝගයක් වුණා. එවන් තත්ත්වයක පැවැතියත් වසර ගණනාවකට පසු ඔබ යළිත් පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා…? මම 2020 වසරේදි මනාප ඡන්ද 54,060ක් ලබා ගත්තත් ඡන්ද 460කින් පරාජයට …
-
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය පසුගිය 21 වැනිදා විවෘත කෙරුණේ මෙරට 9 වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. සරලම පාර්ලිමේන්තු සැසිවාරය ජාතික ජන බලවේගය මෙරට විධායක ජනාධිපති ධුරය ලබා ගැනීමෙන් පසුව …
-
නව ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස ඔබ මාධ්‍ය ක්ෂේත්රයේ ප්රගමනය සඳහා ගනු ලබන පියවර මොනවාද? ආණ්ඩුවක් ලෙස අපි ජාතික සැලසුමක් අනුව වැඩ කරන කණ්ඩායමක්. මාධ්‍ය හෝ වෙනත් සියලු ආයතන වෙන් වෙන්ව තිබුණත් …
-
හැකියාව, කුසලතාව දේශපාලනය තුළ මූලික අංගයක් ලෙස හඳුන්වා දෙනු ලබයි. එමෙන්ම උගත්කම ද දේශපාලනය තුළ උත්කර්ෂයට නංවනු ලබන කරුණකි. ඒ සියල්ල තිබූ පමණින් දේශපාලනය තුළ හිණිපෙත්තට නැඟිය හැකිද යන්න සලකා …