ඡන්දය පැරදුණ පසු ගොඩාක් පක්ෂවලින් කතා කළා. නමුත් වචනයක් දුන්නේ නැහැ. මහමැතිවරණයට ආසන්නයි. ඔබ නියෝජනය කරන සමගි ජනබලවේගයට මෙවර ජයග්‍රහණය ලබා ගන්නට හැකිවෙයිද? අපි ඇත්තට මුහුණ දිය යුතුයි. ජනාධිපතිවරණයක් අවසන් වූ …
දේශපාලනය
-
-
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ට මේ වන විට මනාප අංක ලැබී ඇති නිසා ඡන්ද උණුසුම තව තවත් වැඩි වී ඇත. සමහර දේශපාලඥයින් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග නොකළද …
-
අපි මේ රටේ ප්රජාතන්ත්රවාදය ගරු කරනවා. විපක්ෂය ශක්තිමත් වුණත් නැතත් අපි ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා මෙතෙක් ඔබේ දේශපාලන ගමන ගැන පැහැදිලි කළහොත්? මම පාසල් ශිෂ්‍යයෙක් ලෙස වාමාශික ශිෂ්‍යයෙක්. එසේම …
-
අපි උත්සාහ කරනවා ජනාධිපති වරණයේදි විපක්ෂයට ලැබුණු 58%ක ප්‍රතිශතය රඳවා ගන්නට මෙවර ජාතික ජන බලවේගයට එරෙහිව ප්‍රබල සටනක් සජබයට ලබා දිය හැකි යැයි විශ්වාස කරනවාද? ජනාධිපතිවරණය දිනූ පසු මහ මැතිවරණයත් ඒ …
-
මධ්‍ය වාමවාදියාට නිසි තැන ලැබිය යුතුයි ඔබ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වී ඉතාම කෙටි කාලයකින් පිල් මාරු කළේ ඇයි? පක්ෂය මාරු කිරීමට වඩා වැදගත් වෙන්නේ අපේ ප්රතිපත්තියයි. අපි ඉන්නේ මධ්‍ය වාමවාදි කඳවුරේ. …
-
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු තරග නොකිරීමට තීරණය කර ඇත. මේ ආකාරයට තරග නොකිරීමට තීරණය කර ඇත්තේ මෙරට දේශපාලන …
-
අමාත්‍යංශ අවශ්‍ය ප්‍රමාණය විද්‍යාත්මක පදනමක් මත බෙදලා තියෙන්නේ අනුර කුමාර දිසානායකට ඡන්දෙ දුන්නට දිස්ත්‍රික්ක දිනාගන්න ජාජබ බැරි බව ඇතැමුන් කියනවා. මේ ගැන මොකද කියන්නේ? සියයට තුනක් තිබුණ පක්ෂයකට දිනන්න බැහැ; කියලා …
-
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාරගැනීම පසුගිය 11 වැනි සිකුරාදා දහවල් 12.00ට අවසන් වූ අතර මේ සමඟම රටපුරා යළිත් ඡන්ද උණුසුම ආරම්භ වී තිබේ. ලෝක නායකයන් ජනපතිට දුන් සහතිකය පසුගිය …
-
මෙරට දේශපාලන ඉතිහාසයේ පුළුල්තම පෙරළිය සිදු වී සති දෙකක් ගෙවී ගොස් ඇත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ ඔහුගේ කුඩාම කැබිනට් මණ්ඩලය මේ වන විට දැඩි කාර්යය බහුලතාවයකට පත්ව සිටී. විරුද්ධ …
-
එදා 69 ලක්ෂයක ඡන්ද පදනමක් තිබුණු පක්ෂයකින් කැඩී ඔබ ඇතුළු පිරිසක් හිටපු ජනාධිපතිට සහාය දැක්වුවා. නමුත් අපේක්ෂිත ඡන්ද ප්‍රමාණය ලැබුණේ නැහැ? ජනාධිපතිවරණයෙන් ඡන්ද පදනම වැඩිකරගත් කණ්ඩායම් දෙකයි ඉන්නේ. ඒ ජාතික …