යොවුන් ළමා රංගන ශිල්පිනී සිත්මි ගගනි ටමාෂා අමතක නොවන චරිත කීපයකින් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගැනීමට සමත් වූ ශිල්පිනියකි. ඒ අතරින් චලෝ නාට්‍යයේ “සුද්දී” චරිතය ඔබට මතක ඇති. ඩෙටෝල්, ඇන්කර්, ටියාරා …
රසඳුන
-
-
මල්වාන නම් රඹුටන්. රඹුටන් නම් මල්වාන. ඒත් අද අපි මල්වානෙ යන්නෙනම් මායාවී ටෙලි පසුතලය සොයාගෙන. ඒ මේ දවස්වල ප්‍රේක්ෂකයන් අසීමිතව ආදරය කරන පවන්ගෙයි මංගේෂ්වරීගෙයි ආදර පලහිලව්වේ සැබෑම තත්ත්වය දැනගන්න. මේ …
-
දකුණු කොරියාවේ BTS සංගීත කණ්ඩායමේ ආර්එම් (RM) රසික රසිකාවියන් අතර ඉතාම ජනප්‍රිය ගායන ශිල්පියකු බව රහසක් නොවෙයි. කිම් නාම්-ජූන් තමයි ඔහුගේ සැබෑ නම. BTS කණ්ඩායමේ නායකයා ද වන ආර්එම් ගැන …
-
ඔහු කවුරුන්ද යන්න ප්‍රේක්ෂකයා හොඳින්ම හඳුනාගත්තේ හිත ළඟ හිනැහුණා ටෙලි නිර්මාණයේ විශාල් හරහාය. ඉන්පසුව සංසාරිණී ටෙලි නිර්මාණයේ ආදිත්‍ය හරහා ඔහු තව තවත් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් විය. විදුරවි හංසජ …
-
මේ දිනවල විකාශය වන නාට්‍යය නිර්මාණ කිහිපයකම එකිනෙකට වෙනස් වූ චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්න දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් වන ඩිලුක්ෂි කාවින්ද්‍යා බෆලෝ ට්‍රැවල්ස් චිත්‍රපටය තුළින් රිදී තිරයෙන් ප්‍රේක්ෂකයින් අතරට …
-
මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ අහන්න දකින්න ලැබෙන සින්දුවක් තමයි “හේතු..” මේ ගීතය ගයන්නේ නදීක වික්‍රමසිංහ සමඟින් යොහානි ද සිල්වා. කවුද මේ නදීක කියන්නේ. ඒ ගැන දැන ගන්න ඔබත් කැමති …
-
14නා නා විධ අර්බුද මැද දිවෙන සිරිලක සිනමාව විෂයෙහි ප්රමුඛ චරිතම නිරූපණය කරමින් වසර ගණනාවක් තිස්සේ නොදැවී සිටින්නට සමත් වූ නළුවකු හෝ නිළියක හඳුනා ගැනීම එපමණටම පහසු නැහැ. මෙවැනි විටෙක …
-
මනුරංග විජේසේකර, මේ නම රූපය දශක දෙකකට කිට්ටු වෙන්න බොහෝ දෙනෙකුට හුරුපුරුදු යි. ඔහු අතින් සාර්ථකව ලියවෙන බොහෝ ගීත ඒ නිසාම සමාජගත වෙනවා. ජනප්‍රිය පද රචකයින් සුළුතරය අතර ඉන්න මනුරංග …
-
ඇගේ කලාවට පිවිසීම සිදුවන්නේ පාසල් වියේදී. නිළි රැජන මාලිනී ෆොන්සේකා රංගනයෙන් දායක වුණු සමීර හසුන්ගේ “මීදුම් අම්මා” ටෙලි නිර්මාණයේ කව් අම්මාගේ දුව ලෙසින් පළමු රංගන අත්දැකීම ලැබූ ඇය මේ වනවිට …
-
හිරිපොද වැස්ස කියන්නෙ මේ දවස්වල හිරිමල් යෞවනයට වහින ආදර වැස්සක්. වයස් භේදයකින් තොර ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වී ඇති හිරිපොද වැස්සේ ආත්මි අක්කාට පණ පොවන ඇය මියෝනා ද සිල්වා. නම හුරුපුරුදු නැතත් …