– රඟපෑම් කටයුතු කරන ගමන් ව්‍යාපාර කටයුතුත් කරගෙන යනවා – මම කියන්නේ චරිතවලින් දකින චරිතය නෙවෙයි නාඩගම්කාරයෝ නාට්‍යයේ ජානු ලෙසින් අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් මධුශානි පෙරේරා මේ දිනවල පුංචි තිරයෙන් දකින්න …
රසඳුන
-
-
මේ හිරුගෙ වාරයයි – ගී ඇසෙන කාලයයි රැයේ සිහින සැබෑ කරන සොඳුරු යාමයයි ගයන වයන රඟන නටන සතුටු ලෝකයයි… අඳුරු තිර වසා හිරු ලොව නැඟේවි සොඳුරු ලොවට එන්නට අඬගසාවි හද …
-
සිතාරා දේශානී රත්නායක තිර රචනය කළ රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන, ප්‍රමිලා සුරංගනී නිෂ්පාදනය කරනු ලබන සිල්ලර හීන ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ පසුගිය දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී කලාකරුවන් …
-
කලාවක් අපූර්ව වන්නේ අලුත් මුහුණු එකී ක්ෂේත්රයට එක්වීමෙනුයි. ඇසිපිය හෙලන තප්පරේට නව ප්රවණතාවයන්, නව සංකල්පවලින් හැඩවෙන කලාවේ නව ආර්යයන් සොයා යන සොඳුරු තරුවලින් රසඳුන පුවත්පත අප සරසන්නේද එබැවිනි. අද අපගේ …
-
රංගනය, නිවේදනය සහ හඬ කැවීම් යන කලා හැකියාවන් ත්‍රිත්වයෙන්ම සිය හැකියාවන් පෙන්වන දක්ෂ ළමා රංඟන ශිල්පිනියක් මෙවර රසඳුනට ගොඩ වැදුණි. මේ දිනවල දෙරණ නාළිකාවේ සති අන්තයේ සවස 5 සිට 6 …
-
එතෙර මෙතෙර ලාංකික හදවත් ආමන්ත්‍රණය කරන නවමු වෙබ් රේඩියෝ අත්දැකීම තේමා පාඨය බවට පත්කර ගනිමින් 2018 වසරේ අප්‍රේල් මස 11 වන දින උදෑසන 7.59ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ වූ මහිම …
-
– ගොඩක් අය මගේ කොන්ඩේ විශේෂ කරලා කතා කරනවා – මහන්සි වෙලා කරන නිර්මාණය අගයද්දී ලැබෙන ඒ සතුට මෙච්චරයි කියන්න බැහැ – ගොඩක් අය මගේ කොන්ඩේ විශේෂ කරලා කතා කරනවා සුහන්දී උපෙත්මා කියන්නේ …
-
සංගීතේ ටෙලි නිර්මාණයේ තුෂාරී ලෙසින් ඔබේ ආදරය දිනාගත් ඇය 4චූන් RESIDENCYහි තාරා මෙන්ම තත්පරයක් දෙන්න ටෙලි නිර්මාණයේ බන්ටි ලෙසින් ද ඔබ හමුවට ආවාය. ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටිද්දීම හිටිහැටියේ නොපෙනී ගිය ඇය …
-
හිතන දේවල් හිතන විදිහට නොවෙන එක දිවියේ සොබාව අඳුරු මතකය වසා දමනවා කාලයාගේ වැලි තලාව හිතට හුරු කරවා හිනාවෙන් රිදෙන වග සඟවන කලාව තමන්ටම මිස ග්රහයෙකුට බෑ හොඳ කරන්නට කල …
-
සිහිනයකි දෙපා නැති චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගිය 16 වැනිදා කොළඹ PVR සිනමා ශාලාවේදී පැවැත් වුණා. මෙය අධ්‍යක්ෂණය කරන්නේ පරාක්‍රම නිරිඇල්ල. ඒ එක්කම “සිහිනයකි දෙපා නැති” චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ ආචාර්ය …