– මාව දැනගෙන හිටියෙ නැති අයත් මාස්ටර් සර් නිසා මං ගැන කතා කරන්න පටන් අරන් – ඔහු කලාවට සම්බන්ධ නැති කෙනෙක් වුණත් හැමදේම හොයලා බලනවා මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන අරුණ …
රසඳුන
-
-
පාසල් වියේ පටන්ම පුංචි පුංචි කවි නිර්මාණ කළ සුරංගි දිසානායක අද වන විට යොවුන් පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය ගී පද රචිකාවියකි. ඈ ලියූ මුල්ම ගීතය වන්නේ සමන්සිලා සූරියපතිර ගායිකාව ගයන …
-
– ටෙලිනාට්‍ය දෙක තුනක චරිත කළත් නළු හීනයක් තිබුණේ නෑ – කලාව වෙනුවෙන් ඕනෙම කැප කිරීමක් කරන්න ලෑස්තියි පූර්ණිම හසරංග කියන්නෙ ගායනයට රංගනයට දස්කම් දක්වන කලාවෙන් දිගු ගමනක් යන්න ආසාවෙන් ඉන්න නවක රංගන ශිල්පියෙක්. සුවිනීතා වීරසිංහ …
-
ඩිලුශි එරන්දිකා අබේරත්න රංගන ක්ෂේත්රයට පා තැබූ නවක රංගන ශිල්පිනියකි. ඇය අපට දෙරණ නාළිකාවේ “අම්මා වගේ” ටෙලි නාට්‍යයෙන් සේම “වර්ෂා” ටෙලි සිනමා සිත්තමෙන්ද මුණ ගැසෙන්නීය. ඩිලුශි කලා ක්ෂේත්රයට අවතීර්ණ වුණේ …
-
– තාත්තා හොඳ ලේඛකයෙක් නිසා ඒ ආභාසය මට තියෙනවා – රැකියාව කරන කාලේ රඟපෑවෙ නැහැ – පාසල් කාලයේදිම ගුවන්විදුලියට සම්බන්ධ වුණත් පාසලේ කවුරුත් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ – ක්‍රීඩා පිටියට නොගිහින් රූපවාහිනී තිරය …
-
– රඟපෑමට එක්වුනේ අවුරුදු තුනේදී දැන් මට වයස අවුරුදු දහනවයයි – සාරි ගප්පි හැදුවේ අවුරුදු හතකට කලින් දැන් තමයි පෙන්වන්නේ ඕනෑම ක්ෂේත්රයක අඛණ්ඩව රැඳී සිටීම සුළුපටු කාර්යයක් නොවේ. විශේෂයෙන්ම කලා ක්ෂේත්රය තුළ …
-
වගීෂා සල්ගාදු කියන්නේ මේ වෙද්දී වෙළෙඳ දැන්වීම් නිරූපණයෙන්, සිනමාවෙන් හා පුංචි තිරයෙන් තම දක්ෂතා පෙන්වමින් රංගනයේ දිගු ගමනක සුබ ලකුණු පෙන්වන රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වන්නට පුළුවන්. වගීෂා මේ ටිකේ කාර්යබහුලයි …
-
මායාවී ටෙලි නිර්මාණය මෙතරම් ජනගත වන්නට සංකල්පගේ මිතුරා වන අභිලාෂ්ගේ දක්ෂ කටහඬ අනුකරණය ද ප්‍රබල හේතුවක් බව නොකියාම බැරිය. අප හොඳින් දන්නා ජනප්‍රිය, ප්‍රභූ චරිතවල හඬට ඔහු මනා සාධාරණයක් කරන …
-
-
වසර කිහිපයක සිට දෙරණ නාළිකාවේ විකාශය වන ඉස්කෝලේ ටෙලි නිර්මාණය මේ දිනවල නැවුම් මුහුණුවරක් ගෙන තිබීම කාගේත් කතාබහට ලක්වී ඇත. ඉස්කෝලේ ප්‍රේක්ෂක ඔබ ආදරයෙන් වැලඳ ගත් ජනප්‍රියම ටෙලි නිර්මාණයකි. ඉස්කෝලේට …