– දෙවනි අදියර ෂූට් කරන්න යද්දි අපි තෝරගෙන හිටපු ලොකේෂන් සම්පූර්ණයෙන්ම ගං වතුරෙන් යටවෙලා – නවකතාව කියවලා චිත්ත රූප මවාගෙන ඉන්න පාඨකයාට හානියක් නොවෙන විදිහට ටෙලි තිරයට ගේන එක ලොකු අභියෝගයක් වුණා …
රසඳුන
-
-
– මං රැකියාවක නිරතවෙලා හිටපු නිසා මට ගොඩක් රංගන අවස්ථා ගිලිහුණා – ඇතැම් ගුරුවරු මට කතා කරලම කිවුවා අපි පාසලේ උගන්වන පුංචි මැණිකා ඔයා තුළින් දැක්කා කියලා මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය මායාවී …
-
දකුණු ඉන්දියානු චිත්‍රපට රස විඳින සිනමා ලෝලීන් බොහෝදෙනා මේ දිනවල වහවැටී සිටින චිත්‍රපටයක් තිබෙනවා. ඒ Pushpa 2: The Rule චිත්‍රපටය යි. තෙලිඟු සිනමාපටයක් වන මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සුපිරි …
-
බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශ සභාව සංවිධානය කළ, 2024 – වර්ෂයේ රාජ්‍ය චිත්‍ර හා මූර්ති සම්මාන උලෙළ, ඉකුත් දෙවන දින (02) අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. …
-
-
අයේෂ් ප්‍රනාන්දු කියන්නේ මේ දිනවල කාගේත් අවධානයට යොමු වෙලා ඉන්න නවක රංගන ශිල්පියෙක්. ඉතාලියේ බර්ගර් චෙෆ් කෙනෙක් වුණු අයේෂ් නළුවෙක් විදියට ප්‍රේක්ෂකයන් අතරට එන්නේ මේ දිනවල විකාශය වන “ආලවන්ති“ ටෙලි …
-
බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරනු ලැබූ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ පසුගිය දෙසැම්බර් පළමුවැනිදා …
-
– කාලය කළමනාකරණය කරගෙන රංගනයත් වෛද්‍ය වෘත්තියත් කරගෙන යනවා – වේදිකාවේ වැඩ කරනවට වඩා වෙනස්ම අත්දැකීමක් පුංචි තිරය තුළින් මම ලබන්නේ මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙන ටෙලි නිර්මාණයක් තමයි අසංක සායක්කාරගේ සින්ටෝ …
-
හිමේෂා දිල්කි කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි තිරයට එන්න පෙර වේදිකාවේ සිය හැකියාවන් පෙන්නුම් කළ හිමේෂා පසුගිය වසරේ 43 වැනි යෞවන සම්මාන උලෙළේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළියට …
-