අපිට ඕන සෝලෝ ටවුන් කියන බෝයි බෑන්ඩ් එක ජාත්‍යන්තරයට ගෙනියන්න Mr. Sri Lanka පැජන්ට් එක ජයග්‍රහණය කළ ලංකාවේ ළාබාලතම ශිල්පියා බවට පත්වුණා – යුලාන් ෆිල්ම් එකෙන් පස්සේ අපි ලයිව් කොන්සට්වලට සහභාගි වෙන්න සූදානමින් …
රසඳුන
-
-
අතීතයත්, සම්ප්‍රදායත් සමඟ බැඳි එන බොහෝ දේ අතර මංගල චාරිත්‍රවලට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඒ එ් හා බැඳුණ චාරිත්‍ර වාරිත්‍ර අපටම අපේ රටටම සුවිශ්ෂීය. මවකට පියකුට තම දරුවන් ඉතා වටින්නේය. …
-
පසුගියදා පැවති 25 වැනි රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ ඉංග්‍රීසි විවෘත අංශයේ හොඳම ළමා නාට්‍යය ලෙස දුලාන් වීරසිංහගේ DREAMS OF WINDER සම්මානයට පාත්රවිය. වසරේ හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම නළුවා, හොඳම රංග …
-
-
නව නළු නිළි පරපුරක උපත හා වැඩීම තහවුරු කරලීම අරභයා සිනමාකරුවනටද, සිනමා නිපැයුම්කරුවනටද පැවරෙන්නේ අතිමහත් වගකීමක්. සිය සිනමාපට සිනමාශාලා ඔස්සේ හෝ අන් අයුරකින් රසිකයා කරා රැගෙන ඒමේදී නළු නිළි පිරිස …
-
නුඹ කොහේ ගියෙ දැයි බිසවුනේ මංමුළා වී දැයි සල්පිලේ පළ වැල නැතත් මට කම්නැතේ උඹ ගෙට වරෙන් සුදු හාමිනේ… රුදු ගෝර වන සපු හන්දියේ උන් බලා ඇති තුන්මංසලේ කිරි සුවඳ …
-
ඉන්දියාවේ දැවැන්තම මලයාලම් සිනමා නිර්මාණයක් ලංකාවේ රූගත කිරීමේ පුවත මේ වන විට ලංකාව පුරා සීඝ්රයෙන් පැතිර ගොස් අවසන්. මලයාලම් සිනමාවේ දැවැන්තයන් ඒ සඳහා දායක වී තිබීමත් විශේෂත්වයක්. ලංකාවේ රූගත කරන …
-
සංගීත ක්ෂේත්රයේ නමක් දිනා ඇති චන්ද්‍රසිරි සේදරහෙට්ටිගේ පළමු ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘සේදර ගී මියැසිය’ නමින් ලබන දෙසැම්බර් 7 වැනිදා මාතර සණස ශාලාවේදී පැවැත්වෙන්නේ මහින්ද බණ්ඩාර ප්රමුඛ වාදක මණ්ඩලයේ සංගීත …
-
Women in management ගෝලීය සංවිධානය විසින් 14 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ වෘත්තීන්හි දක්ෂතා දක්වන කාන්තාවන් 50 දෙනකු උදෙසා සම්මාන පිරිනැමෙන ගෝලීය සම්මාන උලෙළ පසුගිය නොවැම්බර් 07 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර්හිදී …
-
ෙජ්යෙෂ්ඨ මාධ්‍යවේදියකු, සිනමාකරුවකු සාහිත්‍යවේදීයකු මෙන්ම ප්‍රකට ගේය පද රචකයකු වූ අභාවප්‍රාප්ත සිරිල් ඒ. සීලවිමල මහතාගේ 14 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි. සිරිල් ඒ. සීලවිමලයන් උපදින්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳලංකාවේ ඉරබඩගම ගමේදී …