එළඹෙන අලුත් අවුරුදු සමයේදී උත්සවාකාරයෙන් පැවැත්වෙන ක්‍රීඩා ඉසවු සඳහා සහභාගි වීමට බොහෝ දෙනකු පෙලඹෙන අතර, ඒ සඳහා තමන් සතුව ඇති ශාරීරික යෝග්‍යතාව සහ ක්‍රීඩා තරග අතරතුරදී ඇති විය අනතුරු හෝ …
ක්‍රීඩා
-
-
ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්රයේ හෙට දවසේ ක්‍රීඩක අස්වැන්න නෙළාගන්නට නම් අද දවසේ ඊට අවශ්‍ය බීජ වැපිරිය යුත්තේ පාසලෙනි. තවත් විදිහකින් කිවහොත්: අනාගතයේ රට වෙනුවෙන් බිහි කරන ක්‍රීඩා මානවයා සැබැවින්ම උපත ලබන්නේ …
-
ඕන්න අද ඉතිං ෆ්‍රී මෑන් වෙනදාට දාන ටෝන් එක වෙනස් කරලා ස්ටෝරි එකක් කියන්නයි යන්නෙ. මොකද කාරණේ කියන්නෙ: අපේ ආදරණීය පාඨකයෝ හිතයි මේ කොලමෙ හැමදාමත් වැරදිමයි ලියන්නෙ, නෙගටිව් මයින්ඩ් මයි …
-
නව රජයක් පත් වී ආරම්භක අවධිය ගෙවන මොහොතක ක්‍රීඩාවේ සංවර්ධනය පිළිබඳව ඒ ක්ෂේත්රය තුළ විවිධ කතාබහ මතු වී ඇති විටෙක රට හදන තැන මහජන නියෝජිතයන්ද පසුගියදා ක්‍රීඩාව මාතෘකාවක් කර ගත් …
-
18 වැනි වරටත් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (අයිපීඑල්) එරට දේශීය ක්‍රිකට් තරගාවලියක් වුවත්, ඒ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 10 තුළ ඇති සංයුතියට විදෙස් ක්‍රීඩකයන් ඇතුළත් වී ඇති නිසාම …
-
අනේ මචං මේ හැමදාම ඔහොම පත්තරවලටම ලිය ලියා ඉඳල හරියනවය? උඹත් මං වගේ හරි හමං ඉන්ටර්නැෂනල් පොරක් වෙන්න මොකක් හරි පිටරටක කෝස් එකක් කරල වරෙං කො. ඊට පස්සෙ ඇවිල්ල මෙහේ …
-
ශ්‍රීලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දොරට තට්ටු කරමින් පෝලිමේ රැඳී සිටින ක්‍රීඩකයන්ට මඟ විවෘත කිරීමේ අරමුණින් පැවැත්වෙන ජාතික සුපිරි ලීග් ක්‍රිකට් තරගාවලිය (National Super League 4-day Tournament) ශ්‍රී ලංකා ක්‍රිකට් …
-
49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ මේ වන විට ආරම්භ වී ඇතත්, ජාතික මට්ටමෙන් මෙරට පැවැත්වෙන ඉහළම ක්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන මේ ජාතික මහා ක්‍රීඩා උලෙළ සඳහා අන්තර්ජාතික තලයට යා …
-
නව වැනි වරටත් පැවැත්වෙන අයිසීසී කුසලාන ශූරයන්ගේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සහ නවසීලන්තය සුදුසුකම් ලබා ගත් අතර මේ තරගාවලි ඉතිහාසයේ ඉන්දියාව 5 වැනි වතාවටත් නවසීලන්තය 3 වැනි …
-
“නෝන වාට්ටුව බහින්න! නෝන වාට්ටුව බහින්න!” මේ මා සැමදා කුතූහලයට පත් කරන අවස්ථාවකි. බොරැල්ල ළමා රෝහල අසලදී බස් කොන්දොස්තරවරුන් මෙසේ කෑගසනවා ඔබද ඕනෑ තරම් අසා ඇතුවාට සැකයක් නැත. එහි ඇත්තේ …