කාලයක් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාරාදීසය බවට පත්ව තිබූ සුගතදාස ක්‍රීඩාංගණය මෙරට ඉහළම තලයේ පවතින ක්‍රීඩාංගණයක් ලෙස ජාත්‍යන්තර ඇගැයීමට පවා පාත්‍ර වූවකි. එය දේශීය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ …
ක්‍රීඩා
-
-
ඉන්දියාවට දඟපන්දු යවන්නන්ගෙන් අඩුවක් නොතිබුණත් ලෝක ක්‍රිකට් පිටිය දිග්විජය කිරීමට අවස්ථාව ලැබෙන්නේ අතළොස්සකට පමණි. ඊයේ පෙරේදා හදිසියේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් 38 හැවිරිදි රවිචන්ද්‍රන් අශ්වින් ද එවැනි ආකාරයේ පන්දු යවන්නෙකි. …
-
ඔහු නමින් පියරත්න වීරසිංහය. උපන්නේ 1924 වර්ෂයේ සීතල උඳුවප් මාසයේ 10 වන දින මීරිගම හාපිටිගම කෝරලයේ වටද්දර නම් වූ පුංචි ග්රාමයේය. පාසල් අධ්‍යාපනය ලැබුවේ බාදුරාගොඩ රජයේ ඉංග්‍රීසි පාසලෙනි. පාසල් කාලයේ …
-
වර්තමානය වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාව අතර සටන්කාමී හා වේගවත් මුහුණුවර යටතේ පැවැත්වෙන විස්සයි20 තරග සඳහා වැඩි ආකර්ෂණයක් ලැබී තිබුණත් ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම වැටී ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් මුහුණුවර යටතේය. ටෙස්ට් …
-
ලෝක පාපන්දු ආයතනය වන FIFA විසින් 2034 FIFA ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදි අරාබිය බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඊයේ (11) පැවති FIFA කොන්ග්රස් රැස්වීම, උරුගුවේ, ආර්ජන්ටිනාව සහ පැරගුවේ …
-
අයිසීසී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන කමිඳු මෙන්ඩිස් තවත් එක් ස්ථානයක් ඉදිරියට ගොස් තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව කමිඳු …
-
ලොව වේගවත්ම ක්‍රීඩාවක් වන ‘මෝටර් රේසිං‘ ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රියත්වයට පත්වූවකි. අහස ගිගුම් දෙන වේගයෙන් තරගකරුවන් එකිනෙකා අබිබවා ජයග්‍රහණය හඹා යද්දී ක්‍රීඩාලෝලීන් බලා සිටින්නේ අයාගත් මුවින් යුතුවය. එහෙත් ඔවුන්ගේ …
-
ආත්ම විශ්වාසය… අප්‍රතිහත ධෛර්යය… කැපවීම ඕනෑම අයකුගේ ජීවිතය ඔසවා තබන සාධක ගොන්නක්. ලෝක ප්‍රකට පුද්ගලයන් එවැනි සාධක මතින් සාර්ථකත්වය කරා රැගෙන ගිය අවස්ථා එමටයි. එය ක්‍රීඩාවටත් පොදු කාරණාවක්. පසුගියදා ඉතාලියේ …
-
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් එහි සමාජික හිටපු ටෙස්ට් ක්‍රිඩක දිල්රුවන් පෙරේරා ඉවත් වී තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයකට පත්වීම සදහායි. දිල්රුවන් පෙරේරා මේ වනවිට එක්සත් අරාබි …
-
ලෝක ක්‍රිකට් පිටියේ ධනවත්ම ප්‍රිමියර් ලීග් තරගාවලියේ (අයිපීඑල්) ක්‍රීඩක වෙන්දේසිය සෞදි අරාබියේ ජෙඩා නුවරදී අවසන් වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩි අවධානය දිනා ගනිමිනි. දස්කම් අතින් ඉහළින්ම කැපී පෙනෙන ක්‍රීඩකයන් ධනවත් …